උතුරු පළාත් මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මන්නාරම රදගුරු නිවසේදී සෙනසුරාදා රාත්‍රියේ රායප්පු ජෝෂප් මන්නාරම රදගුරුතුමන් හා සාකච්ඡාවක් පැවැත්වීය.
අසනීපයෙන් පසුවන රදගුරුතුමන් බැලීමට ගිය බවත් රදගුරුතුමන්ගේ සුවදුක් විමසීමට පැමිණි බවත් තමා යෝජනා කළ දෙමළ මහා සභාව මගින් දෙමළ ජනයාගේ ප්‍රශ්න වලට විසඳුම් සොයාගැනීම ගැනත් සාකච්ඡා කළ බව විග්නේෂ්වරන් කියයි.
රාජප්පු ජෝෂප් රදගුරුතුමා සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබා මන්නාරමට පැමිණ විවේක සුවයෙන් පසුවේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලුනේ. අපි බලමුකෝ (නි)
ලෙඩ වුනාම සියලු දේවල් අනිත්‍ය බව වැටහේ (බ)
අපිට සියල්ල මතකයි හොඳට. බලමු මොකක්ද වෙන්නේ කියලා (නි)
මම නම් මේ දේවල් වලට අදහස් දක්වන්න අකමැතියි. මොකද මට කියන්න අවශ්‍ය දේ මෙතන සඳහන් කරන්න අමාරුයි (නි)
මම නම් මේවට මොකුත්ම කියන්නේ නැහැ (නි)
ජාඩියට මූඩිය හරිගියා වගේ ..! (කෞ)
මෙතුමා විවේක ගන්න එක හොඳයි. (නි)