ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති පදවියට පත්ව පසුගිය 8 වැනිදාය වසරක් සැපිරීම නිමිත්තෙන් විදේශයන්හි තානාපති කාර්යාලවලද සැමරුම් උත්සව සංවිධානය කැරිණි.
නේපාලයේ කත්මණ්ඩු නුවර ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ ශ්‍රීලංකා නේපාල තානාපති ඩබ්ලියු.එම්. සෙනෙවිරත්න මහතා ප්‍රමුඛ කාර්යමණ්ඩලයද නොයෙක් වැඩසහන් සංවිධානය කර තිබිණ.
එම වැඩසටහන් වලට කත්මණ්ඩු නුවර චාරුමතී බෞද්ධ විහාරයේ විහාරාධිපති තපස්සි ධම්ම හිමියෝද සහභාගීවූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන ගස වගේ සිටුවා පමණක් නොනවතින්න (බ)
සුබ පැතුම්! (නි)