යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනයට බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලයද යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇත.
ශ්‍රීලංකාවේ පරමාධිපත්‍ය,එකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය ශ්‍රීලංකාවේ නීතිය මගින් ආරක්ෂා කිරීම සහතික කිරීම සඳහාත් බුදුදහමට හිමි නිසි තැන සුරක්ෂිත කිරීම සඳහාත් මෙම යෝජනා ඉදිරිපත් කරන බව සඳහන්වේ.
පහත දැක්වෙන්නේ බුද්ධශාසන කාර්ය සාධක මණ්ඩලය ඉදිරිපත් කර ඇති එම යෝජනාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ සියලු දෙනාටම බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවෙන් පමණක් සම්මත වන නීති මේ රටේ සියළු පුරවැසියන්ට සම්ම්ත කිරීමට සැළැස්වීම තුළින් අනාගත සිංහල අයිතියත්, ආගමික අයිතියත් රැකේවි යනු මගේ අදහසයි. (නි)
මොහොමඩ්, අපි විකල්ප වලට සූදානම් (නි)
ඇයි ඉතින් මෙච්චර කල් මොහොමඩ්ලා හොඳට නෙමෙයිද හිටියේ?? (නි)
අපි සියළු ආගම් වලට ගරු කළයුතුයි (නි)
ඔක්කොටම පෙනේනේ භික්ෂුන් වහන්සේලාගේ වැරදි. උන්වහන්සේලා 1956දී ඉදිරියට නාවා නම් අද අපේ රටේ 75% බෞද්ධයෝ ඉන්නේ නැහැ. (නි)
අපි හැමෝම ආගමට අනුව හැසිරෙනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් රට තුළ ඇතිවෙන්නේ නැහැ (නි)
ව්‍යවස්ථාව යටතේ ඒ සඳහා ප්‍රතිපාදන ඇති නිසා මෙය අලුත් දෙයක් නොවේ. නමුත් එය ප්‍රත්‍යක්ෂ කරගැනීම නුවණට හුරුය. (නි)
සිංහල ජාතීන්ගේ ප්‍රදේශ තුළ පමණක් බුද්ධාගමට ප්‍රමුඛත්වය දෙන්න ඕනෑ. මුස්ලිම් ජාතින් ජීවත්වෙන ප්‍රදේශ තුළ මුස්ලිම් ආගමට මුල්තැන දෙන්න ඕනෑ. දෙමළ ජාතීන් ජීවත්වෙන ප්‍රදේශවල හින්දු ආගමට මුල්තැන දෙන්න ඕනෑ. (නි)
ව්‍යවස්ථාව දේශපාලනයේ කටගැස්මක් නොවිය යුතුය (නි)
සියළු ආගම් ගැනම අපි සිතිය යුතුයි (නි)
ශ්‍රීලංකාව ඒකීය සිංහල බෞද්ද රටක් කියන දෙය නව ව්‍යවස්ථා සංශෝධනයයෙන් අනිවාර්යෙන්ම ඉවත්විය යුතුය. නැතිනම් මුස්ලිම් ජනතාවට වෙනත් විකල්ප කරා යොමුවීමට සිදුවෙවී.(ම)
කොහොමහරි සමගියෙන් කාටත් අසාධාරනයක් නොවෙන්න වගබලාගත්ත නම් හරි. (නි)
අපිත් මේ යෝජනා වලට කැමතියි (නි)
මේක සිංහල රට. වැඩි හරියක් ඉන්නේ බෞද්ධයෝ. ඒකනිසා තමයි දැන් ඔය කයිවාරු ගහන අගගේ මුතුන් මිත්තන් මුලින් මෙහි පැමිණි දිනවල මැරුම්නොකා ජීවත්වුණේ. බමුණුආරච්චි, ඔබ හරියටම හරි. (නි)
ව්‍යවස්ථාවෙන් පමණක් සිංහල බෞද්ධකම ආරක්ෂා කළාට පමණක් මදි සියලු සිංහලයෝ දුසිරිතෙන් වැළකි ජාතිය ආරක්ෂා කළ යුතුයි (ම)
ලෝකයේ තිබෙන බාහිර බලවේග වලින් සදාකාලික මානසික විමුක්තිය නොලැබෙන බව දක්වා ඇති එකම ආගම බුද්ධාගමයි. සත්‍ය සොයගතයුත්තේ තමාගේ ශරීරයෙන්වත් එයින් පිට ඇති ලෝකයෙන්වත් නොව තමාගේ මනස තුළින්ම බව බුදුන්වහන්සේ ප්‍රකාශකොට තිබේ. එය අසත්‍යයක් යැයි විශ්වයේ කිසිවෙකුට ඔප්පුකළ නොහැක. (නි)
සාදු....සාදු.... සාදු....!!! (නි)
මොහමෙඩ් හදන්නේ මේක අරාබියක් කරන්නද,? දැන් අරාබියට යන අපේ අය එහෙ සිංහල විරිත් රකින්න ඉල්ලනවද? (බ)
සිංහලයෙනි. අසිංහල නම් වලින් මෙහි දක්වා ඇති අදහස් ඇස විවර කර බලව්. (බ)
නෝර්වේ ඇතුළු බටහිරයෝ පෝලිමේ එන්නේ අපිට ආදරේටද? යුද්ධය අතර ඇවිල්ලාත් රට කඩන්න බැලුවා. (නි)
හොඳ උත්සාහයක් (නි)
භික්ෂුන් තමන්ගේ ගම් පළාත්වල ජනතාවට ආදර්ශයෙන් උපදෙස් දී අර කවුද කිවුවා සේ ‘ගෙදරින්ම පටන්ගත්තා‘ නම් හොඳයි නේද? (නි)