කඩවත ගෝනහේනේදී සුළු ව්‍යාපාරිකයෙක් (46) වෙඩි තබා කපා කොටා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි.

ඝාතකයින් වාහන දෙකකින් පැමිණ ඇති බවට සැක කරේ.

වෙඩි වැදුණු තවත් අයෙක් රාගම රෝහලට ඇතුලු කරනු ලැබ සිටී.