කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට මෙම වසර සඳහා ළමයින් ඇතුළත් කිරීමේ දී සිදුවීයැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට විගණන නිලධාරීහු පිරිසක් අද එම පාසලට ගියහ.
කොළඹ ප්‍රධාන පෙළේ පාසලකට මෙම වසර සඳහා ළමයින් ඇතුළත් කිරීමේ දී සිදුවීයැයි කියන දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට විගණන නිලධාරීහු පිරිසක් අද එම පාසලට ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද බොහෝ පාසල් වල තත්ත්වය ඕකයි (නි)
ලංකා, මාසයකට 3,500 ක් 4,000 ක් වෑන් වලට ගෙවල පාසලට එවන එකේ, පාසලේ පැවැත්මට සහ දියුණුවට වසරකට එවැනි ගණනක් ගෙවෙන එකත් ප්‍රශ්නයක්ද? (කෞ)
මගෙනුත් එක් දරුවෙකුට ලක්ෂ 5ක් ඉල්ලූ කෙනෙක් හිටියා (නි)
මේ පාසල් පවතින්නේ තව අවුරුද්දයි (කෞ)
අගමැතිතුමා ඉගෙන ගත්තු පාසලේද ? (බ)
වසර 128 පැරණි පාසලක පළමු මාසය තුළ කළ අයකිරීම් එකතුව 16,000 ඉක්මවා ගොස් ඇත, (පුතා 2 වසර ශිෂ්‍යයයෙකි) ඒ ගැනද පරීක්ෂණයක් කරන්න. එක වසරට ඇතුලත් කිරීම සඳහා මගෙන් 200,000 ඉල්ලා සිටියේ, සියලු සුදුසුකම් සපුරා තිබියදීය. (බ)
දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් සොයා බැලීමට හොද කමිටුවක් පත්කරලා මුළු රටේම ප්‍රධාන පාසල් පරික්ෂණයට ලක්කරන්න ඕනි.(කෞ)