පොදු රද මඬුලු සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුවට සුව ඇමැති ස්විට්සර්ලන්තයේ ජිනීවා හි මේ දිනවල පැවැත්වෙන 79වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමඟාමීව පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ ඡේෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පොදුරාජ්.. 37 minutes ago
Y අමිල · 1 hour ago මියගිය කෙනා වෙනුවෙන් යුක්තිය ඉල්ලන්න ගිහින් තව දෙතුන් දෙනෙක් මැරුම්කන එක නම් නෙමෙයි අවසානයේ වියයුත්තේ (නි) Reply 0
Y මනෝජ් · 1 hour ago මම මේ කල්පනා කළේ ඔක්කොම එකතුවෙලා පොලිසියට බනිනවා. හැබැයි ඕකෙත් වැඩකරන්නේ අපේම සහෝදරයෝ නේද? පොලිසියේ වරදක් තියෙනව නම් එය හරිගස්සාගන්න කවුරුවත් මේකේ කතා කරන්නේ නැහැනේ. අර්බුද කළමනාකරණය, අර්බුද අතරමැදිකරණය හා අර්බුද සමථකරණය ගැන පොලිස් නිලධාරීන්ට නිරන්තර පුහුණුව දෙන්න ඕනෑ. (නි) Reply 0
Y සමන් · 1 hour ago අපි කවුරුත් මිනිස්සු කියන එක මතක තියාගන්න. නිලතල මොකක් වුණත් මනුෂ්‍යකම තිබිය යුතුයි. සාධාරනය තිබිය යුතුයි. අපිට කරදරයක් වුණත් අපි යන්නේ පොලිසියට තමා. හරි වැරැද්ද සියලු දෙනාම හඳුනාගෙන කටයුතු කරමු. ස්තුතියි! (නි) Reply 0
Y අබය · 1 hour ago නීතිය කාටත් පොදුයි. වැරදි කළ කෙනාට දඬුවම් දෙන්න ඕනෑ. පොලිසියට පහරදීලා රටේ නීතියට අගෞරව කරන්න හොඳ නැහැ (නි) Reply 0
Y සිසිර සමරකෝන් · 1 hour ago අහසේත් නැත පොළොවේත් නැත සැඟවිය හැකි තැනක් ..... පව් පළදෙන කල සිටිනට මුහුදේත් නැත තැනක් .... (නි) Reply 0
Y ජයන්ත · 1 hour ago එස්.ටී.එෆ්.වැටකින් පොලිසිය රැක්කාට සොබාදහමෙන් ඔවුනට රැකවරණයක් නැත්තේමය... (නි) Reply 0
Y චමල්කා · 1 hour ago ඔය පළවෙනි අවස්ථාව නෙමෙයිනේ. හරිනම් ඔය සිදුවීමට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන්ට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි නේද? (නි) Reply 0
Y හේමපාල · 1 hour ago පොලිසියෙන් වැරැද්දක් සිදුවුණා නම් ඊට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක කළයුතුයි. පසුගිය ඇතැම් සිදුවීම්වල වගේ කැලෑ නීතිය අතට ගැනීමට ජනතාවට ඉඩනොදීම බළධාරීන්ගේ වගකීමකි (නි) Reply 0
Y විජිත් · 1 hour ago ඕවා දවස් කීයක් කියලා කරන්නද..? මහජනයාගේ යහපැවැත්මට අදාළ නීතිය සහ සාමය රැකීම තම රැකියාව කොටගත් පොලිසිය දැන් හැංගිලා. එස්ටීඑෆ් එකේ ආරක්ෂාව යටතේ හැංගිලා ඉන්නේ මොකද? මොකක්හරි වැරදි වැඩක් අනිවාර්යයෙන්ම කළ හින්දනේ. කෝ තවම කිසිකෙනෙක් අත්අඩංගුවටවත් අරගෙන නැහැනේ. හැබැයි එස් ටි එෆ් එකෙනුත් මිදිලා මහජනයා ආ දවසට තමයි කාට කාටත් තරු පෙනෙන්න පටන්ගන්නේ. (නි) Reply 0
Y ලලිත් · 1 hour ago පොලිසිය ටිකක් දුර පළාතකට ගෙනගොස් පිහිටුවන්න. එතකොට ඔය පළාතේ හැමෝටම පොලිසියෙන් කරගන්න රාජකාරි වලට බස්වල රස්තියාදු වෙන්න වේවි. ඔහොම ටික දවසක් යනකොට පොලිසිය ඉවත් කරන්න පෙළපාලි ගිය අයට ගමේ මිනිස්සුම විරුද්ධ වෙනවා. ඒ අතරේ ගෙවල් බිඳින හොරු, කෙසෙල් කැන් හොරු තොග පිටින් බෝවෙනවා. එතකොට ආපසු පොලිසිය පෙර තිබුණු තැනට ගෙනවිත් පිහිටුවන්න කියා ජනතාව ඉල්ලීමක් කළවිට ජනතා ආශිර්වාදය ඇතුවම පරණ තැනටම එන්න පුළුවන්. (නි) Reply 0
Y දම්මික · 1 hour ago මේක පුදුම වැඩක්නේ. පොලිසිය කියන්නේ රාජ්‍ය ආයතනයක්නේ. නීතිය කාටත් පොදුයි (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරි කළයට ආයෙත් ගොම දාගෙනද? (නි)
ඔන්න යහපාලානයේ ලංකාවේ පොලිසිය! (නි)
ලංකාවේ පොලිසිය යහපාලනයට ගන්න හරිම අමාරුයි වගේ. (නි)
මියගිය කෙනා වෙනුවෙන් යුක්තිය ඉල්ලන්න ගිහින් තව දෙතුන් දෙනෙක් මැරුම්කන එක නම් නෙමෙයි අවසානයේ වියයුත්තේ (නි)
මම මේ කල්පනා කළේ ඔක්කොම එකතුවෙලා පොලිසියට බනිනවා. හැබැයි ඕකෙත් වැඩකරන්නේ අපේම සහෝදරයෝ නේද? පොලිසියේ වරදක් තියෙනව නම් එය හරිගස්සාගන්න කවුරුවත් මේකේ කතා කරන්නේ නැහැනේ. අර්බුද කළමනාකරණය, අර්බුද අතරමැදිකරණය හා අර්බුද සමථකරණය ගැන පොලිස් නිලධාරීන්ට නිරන්තර පුහුණුව දෙන්න ඕනෑ. (නි)
පොලිසිය දේශපාලනීකරණය වීම නතර කිරීම මැතිවරණ ගුණ්ඩුවක් පමණක්ද? (නි)
අපි කවුරුත් මිනිස්සු කියන එක මතක තියාගන්න. නිලතල මොකක් වුණත් මනුෂ්‍යකම තිබිය යුතුයි. සාධාරනය තිබිය යුතුයි. අපිට කරදරයක් වුණත් අපි යන්නේ පොලිසියට තමා. හරි වැරැද්ද සියලු දෙනාම හඳුනාගෙන කටයුතු කරමු. ස්තුතියි! (නි)
පොලිසියක් ආරක්ෂා කරන්න වෙලාද දැන්? (නි)
පොලිසිය කියන වචනය ඇහෙනකොටත් තරහයි (නි)
රාජ්‍ය ආරක්ෂක නිලධාරීන් හා ආයතන රැකගැනීම රජයේ වගකීමයි. (නි)
නීතිය කාටත් පොදුයි. වැරදි කළ කෙනාට දඬුවම් දෙන්න ඕනෑ. පොලිසියට පහරදීලා රටේ නීතියට අගෞරව කරන්න හොඳ නැහැ (නි)
මේ මොනවද සිද්ධවෙන්නේ? (නි)
අහසේත් නැත පොළොවේත් නැත සැඟවිය හැකි තැනක් ..... පව් පළදෙන කල සිටිනට මුහුදේත් නැත තැනක් .... (නි)
ජනතාව රකින්න ඉන්න පොලිසිය රකින්න වෙලා දැන් (නි)
එස්.ටී.එෆ්.වැටකින් පොලිසිය රැක්කාට සොබාදහමෙන් ඔවුනට රැකවරණයක් නැත්තේමය... (නි)
කවදා වෙනතුරු ඕක කරන්නද? (නි)
ඔය පළවෙනි අවස්ථාව නෙමෙයිනේ. හරිනම් ඔය සිදුවීමට සම්බන්ධ සියලු පොලිස් නිලධාරීන්ට විරුද්ධව නිසි ක්‍රියාමාර්ග ගතයුතුයි නේද? (නි)
අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)
පොලිසියෙන් වැරැද්දක් සිදුවුණා නම් ඊට විරුද්ධව රටේ නීතිය ක්‍රියාත්මක කළයුතුයි. පසුගිය ඇතැම් සිදුවීම්වල වගේ කැලෑ නීතිය අතට ගැනීමට ජනතාවට ඉඩනොදීම බළධාරීන්ගේ වගකීමකි (නි)
කාගෙන්ද මේ පොලීසිය රකින්නේ? ජනතාවගෙන්ද? (නි)
ඕවා දවස් කීයක් කියලා කරන්නද..? මහජනයාගේ යහපැවැත්මට අදාළ නීතිය සහ සාමය රැකීම තම රැකියාව කොටගත් පොලිසිය දැන් හැංගිලා. එස්ටීඑෆ් එකේ ආරක්ෂාව යටතේ හැංගිලා ඉන්නේ මොකද? මොකක්හරි වැරදි වැඩක් අනිවාර්යයෙන්ම කළ හින්දනේ. කෝ තවම කිසිකෙනෙක් අත්අඩංගුවටවත් අරගෙන නැහැනේ. හැබැයි එස් ටි එෆ් එකෙනුත් මිදිලා මහජනයා ආ දවසට තමයි කාට කාටත් තරු පෙනෙන්න පටන්ගන්නේ. (නි)
"ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" . ධර්මයේ හැසිරෙන්නා දහම විසින් රැකගනී. (නි)
අයියෝ පොලිසියටත් ගිය කල! (නි)
පොලිසිය ටිකක් දුර පළාතකට ගෙනගොස් පිහිටුවන්න. එතකොට ඔය පළාතේ හැමෝටම පොලිසියෙන් කරගන්න රාජකාරි වලට බස්වල රස්තියාදු වෙන්න වේවි. ඔහොම ටික දවසක් යනකොට පොලිසිය ඉවත් කරන්න පෙළපාලි ගිය අයට ගමේ මිනිස්සුම විරුද්ධ වෙනවා. ඒ අතරේ ගෙවල් බිඳින හොරු, කෙසෙල් කැන් හොරු තොග පිටින් බෝවෙනවා. එතකොට ආපසු පොලිසිය පෙර තිබුණු තැනට ගෙනවිත් පිහිටුවන්න කියා ජනතාව ඉල්ලීමක් කළවිට ජනතා ආශිර්වාදය ඇතුවම පරණ තැනටම එන්න පුළුවන්. (නි)
මේක පුදුම වැඩක්නේ. පොලිසිය කියන්නේ රාජ්‍ය ආයතනයක්නේ. නීතිය කාටත් පොදුයි (නි)
නැවත නම් ප්‍රශ්නයක් ඇතිවෙන්න දෙන්න එපා (නි)