පිළියන්දල බෝකුන්දර කරදියාන කුණු කන්ද අවට ගම් ගඳ ගස්වමින් ලෙඩ කරතියි ගම් හයක වැසියෝ හොරණ කොළඹ මාර්ගය අද සුළු වේලාවකට අවහිර කරමින් උද්ඝෝෂණයක් කළහ.
කුණු කන්ද ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නැයි ඔවුහු බලකරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කුණු ප්‍රශ්නය ඇත්තේ පිළියන්දල පමණක් නොවේ. එය රටේම පොදු ප්‍රශ්නයකි. මහජන මුදලින් ලෝකයේ දියුණු රටවලට ගොස් මෙහි පැමිණෙන උගත් යැයි කියනා අයගෙන් රටට ඇති ප්‍රයෝජනය කුමක්දැයි මට නම් නොවැටහේ. (නි)
කරන්න හොඳ දෙයක් තියෙනවා. පොලිතින් වලින් හරි නයිලෝන් බැනර් එකට එක අලවලා කුණු කන්ද කොටස් වලට බෙදලා වහන්න. වටේට පස් යොදා තද කරන්න. කුණු ගොඩට පොලිතින් නයිලෝන් බැනර් හරහා බට යොදා බටයේ අනෙක් කෙළවර ටයර් ටියුබ් වලට සවිකරන්න. දවස් 10 කදී ටයර් ටියුබ් මිතේන් වායුවෙන් පිරෙනවා. දින 60 දී කුණු කොම්පෝස්ට් වෙලා පොලිතින් අයින් කරලා කොම්පෝස්ට් වගාවට ගන්න පුළුවන් (නි)