දින කිහිපයකට පෙර මරා ඇසිඩ්ද ගසා අම්බන්ගොඩ රොන්දූවට ගෙනවිත් දමා තිබූ සිරුර තරුණයෙකුගේ (27) බව පොලිසිය කියයි.

හයවතාවක් ඔහුට වෙඩී තබා ඇති බවක් පෙනෙන්නට ඇතැයිද පොලිසිය කියයි.

සිරුර වැඩිදුර පරීක්ෂණ සඳහා බලපිටිය රෝහලට යවා ඇත.

SHOTDED-0110-01 SHOTDED-0110-02