විකට් ඉන්නකින් සිසුවකුගෙන් පහර කෑ බව කියන ලබුදූවේ පාසලක විනය බාර සහකාර විදුහල්පතිවරයා කරාපිටිය රෝහලට ඇතුළු කළ බවත් හිසට පොලු පහර වැදී ඇති බවත් පොලිසිය පවසයි.
කොණ්ඩය කපා ගන්නා ලෙස අවවාද කිරීමෙන් පසුව එම සිසුවා ඉන් ටික වේලාවකට පසුව සහකාර විදුහල්පති සිය කාර්යාලයේ වාඩිවී වැඩක යෙදී සිටියදී විකට් ඉන්නෙන් පහර දී ඇතැයි ද පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් ගනිමින් සිටින බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලාන්, මමත් දකුණේ ඉපදුනු මිනිහෙක්. මේ වගේ අශිෂ්ට ක්‍රියාත් ඒ සමාජය තුළින් ඇතිවෙනකොට හිතට අමාරුයි. ඇයි මෙවැනි දේවල් සිදුවන්නේ? දිලාන් කියන ආකාරයට දකුණේ මිනිසුන් ගල් යුගයේදී මෙන් එකිනෙකා මරාගත්තාට කමක් නැහැ වගෙයි. (නි)
අනේ දෙවියනේ මෙහෙමත් කාලයක්? (නි)
පේනවා නේද අද කාලේ ළමයින්ගේ තරම? (නි)
දිලාන්, එහෙනම් මොකද ඇස් ඇරුණු බළලෙක්වත් ගෙනෙන්න එපා කියන්නේ. (නි)
අබය ...මම කිව්වද ගල් යුගයට යන්න කියල...යන්නේ කොහෙද මල්ලේ පොල්....ඔයා දකුණේ නොවන බව නම් මම දන්නවා... මොකෝ ඔච්චර බය....ඔයා හරිනම් කතා කරන්න ඕනි මේ පුවතට දකුණේ මිනිසුන්ගේ වැරදි හොයන අබේරත්න නේ...(බ)
දිලාන්. අද තව නිව්ස් එකක් , වැලිමඩ පැත්තේ මිනී මැරුමක්, ඒ අයත් රට බේරා ගත්තු අයද? අවසන් යුද්දෙදී දකුණේ අයත් හිටිය එක හැබෑව . එත් තනියම නෙවෙයි. (කෞ)
ජාති ආගම් නෙවෙයි පළාත් වලටත් බෙදෙමු. එතකොට අපේ අනාගත පරපුරට හොඳ කලක් යයි. (බ)
දැඩි දඩුවම් දිය යුතුයි. (ම)
රට යන අත හොඳ නැත (ම)
සමහර ගුරුවරුන්ටනම් ඔලුව පළලත් මදි. (බ)
මේ ළමා අයිතිවාසිකම් කියලා විගඩමක් හදුන්වාදීලා වර්තමාන ළමයින්ගේ විනය එන්න එන්නම විනාශ වෙනවා. මේ නිසා ගුරුවරු බයයි ළමයින්ගේ විනය හදන්න දඩුවම් දෙන්න. ඔහොම යං තව හොද හොද දේවල් අහන්න ලැබේවි. දැන්ම බලධාරීන්ගේ ඇහැ ඇරුනේ නැත්තොත්. (කෞ)
දරුවන්ට නිසි දඩුවම් ලබා දෙන්න ගෙදරින් හැදෙන්නේ නැත්නම් පාසලෙන් එහෙම නැත්තනම් සමාජෙන්.(කෞ)
ඇඹිලිපිටියේ පොලිසියට වැඩේ බර දෙන්න ඕන (කෞ)
ප්‍රචණ්ඩ ක්‍රියා සහ මිනීමැරුම් වැඩි වශයෙන් සිද්ධ වෙන්නේ දකුණු පළාතේ. හේතුව කුමක්දැයි මට නම් තවම වැටහෙන්නේ නැත. (බ)
පලා බබෙකුගේ පුතෙක් ද දන්නේ නැත. (බ)
අබේරත්න දකුණේ අයට හරි බයයි වගේ...රට බේරගන්න ගියපු හමුද්දවේ හුගක් පිරිස දකුණේ අය තම...රට බේරගන්න හිටිය ගොඩක් හමුදා නායකයෝ , දේසපාලන නායකයෝ හුගක් දකුණේ තමා....මහා සංගරත්නයෙන් වැඩි පිරිසකගේ උපන් ගම දකුණේ...දකුණ නිසා රට රැකුන...(කෞ)