තල්දූව - අමිතිරිගල මාර්ගයේ ගුරුගල්ල පාලම මින් පැයකට පමණ පෙර වසා දැමිණි.
පාලමේ කණු දෙකක් කඩා වැටීමේ අවදානමක් ඇති හෙයින් මේ පියවර ගත් බව ඉංජිනේරුවෝ කියති.
විකල්ප මාර්ග කොස්ගමින් හා රුවන්වැලලෙන් වැටී ඇතැයිද ඔවුහු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරවල් අරිනවට වඩා වහන්න පහසුයිනේ (නි)