ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වය යටතේ ඇතිකෙරුණු ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාජ්‍ය පාලනයට වසරක් පිරිම නිමිත්තෙන් සිවිල් ආරක්ෂක බළකා දෙපාර්තමේන්තුව අනුරාධපුර ශ‍්‍රී මහ බෝධින් වහන්සේ අභියස පිංකම් රැසක් සංවිධානය කළේය.
අනුරාධපුර සිවිල් බළකා මුලස්ථානයේ අණදෙන නිලධාරි ලූතිනන් කර්නල් ඩබ්ලියු.එම්.පි.කේ.විජයකෝන් මහතා ඇතුළු නිලධාරිහු මෙම පිංකම් සංවිධානය කළහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd