යෝජිත නව ව්‍යවස්ථාවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය සමග මන්ත්‍රීවරුන් සියයකට අධික පිරිසක් එක්ව සිටින බව පාර්ලිමෙන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
ඒකාබද්ධ විපක්ෂය ඇතුළු ශ්‍රීලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් කළ යෝජනා වලට අනුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙනසක් සිදුනොකරන්නේ නම් යෝජිත නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට ඉඩනොදෙන බවද හෙතෙම පැවසීය.
පළාත් පාලන මැතිවරණයට පෙර මහින්ද,මෛත්‍රී පාර්ශව දෙක එකට ගැට ගැසීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යා දෙක නොරත රත කිවුවලු... (නි)
අර ඔබ සම්මත කරගත් 18 වෙනි ව්‍යවස්ථාව වැනි ව්‍යවස්ථාවක් නැතුව රටේ මිනිසුන්ගේ යහපතට අදහස් යෝජනා දෙනවා නම් හොඳයි. (නි)
නන්දලාල්, රට විනාශ කරන්න කලින් බේරගන්න බලන්න. මොනවද දියුණුවෙලා තියෙන්නේ. (නි)
යා දෙක නොරත රත... (නි)
බලය ලැබුනහම කාගේත් කෙරුවාව එකයි. (නි)
ඇතුළෙත් ගැට - පිටත් ගැට (නි)
අපි බලමුකෝ මෙහෙම වුණොත් වෙන්නේ මොකක්ද කියලා (නි)
ඔව් ඔව් ඔහොම කරමු. (නි)
සිහින ලොවක් දුටුවා මතකයි සිහින ලොවෙන් ආවා මතකයි..... මෙයා හීන දකිනවා.... (ම)
අයවැය ගණනත් ඔහොම නේද කිව්වේ? දැන් සමහරු කතාවෙන්නේ යුද්ධය දිනපු කෙනෙක් නායකයා කර වතුරේ පිපෙන මලක් ගැනත්, අලුතෙන් පක්ෂයක් හදන හැටි ගැනත් තමා. (නි)
නන්දලාල් පිටරට ඉඳලා මෙහෙ වෙන දේවල් දන්නේ කොහොමද? (නි)
[මහින්ද,මෛත්‍රී පාර්ශව දෙක එකට ගැට ගැසීමට......] අවුරුදු ගණනාවක් තිස්සේ ගහන්න පුළුවන් හැම ගැටයක්ම ගහලා දැන් මෙහෙම වුණොත් ශ්‍රී ලංකාවට දෙවියන්ගේම පිහිටයි. දෙයියනේ කියල ජනපතිටත්, අගමැතිටත් රට දියුණු කරන්න දීලා අනිත් අය පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියොත් හොඳයි (නි)
අන්තිමේදී මහජනතාව තමයි පරාද! (නි)