නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මගින් ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේදී දේශපාලන පක්ෂ ඇතුළු සියලු පාර්ශවයන්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැම දෙනාගෙන් අදහස් අරගෙන ක්‍රියාත්මක කරන එක හොඳයි. නිමල්, තමන්ගේ රටට හැමෝම ආදරෙයි. නමුත් තනි ජාතියක් ඉන්නේ කොයි රටේද? හැම රටකම විවිධ ආගම් අදහන අය සිටියත් හැමෝම සමගියෙන් ඉන්න නිසා තමයි එම රටවල් දියුණුවෙලා තියෙන්නේ. (නි)
අපි බලමුකෝ ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා (නි)
සිංහලයාට ඇති මේ එකම රටේ සිංහල අයිතිය පාවාදෙන ද්‍රෝහීන්ට කත්අදිමින් අදහස් දක්වන උපාසකයන් ගැන දුකයි (නි)
එහෙම කරනවා නම් අපිත් කැමතියි (නි)
අදහස් විමසීම නම් බොහොම හොඳයි (නි)
අදහස් විමසීම නම් හොඳ දෙයක් (නි)
පිටරට අදහස් ඊට වැඩිය වැදගත් නැද්ද? (නි)
ඔව් ඔව් උතුරේ උදවියගෙන්, නොර්වේ රටෙන් හා යුරෝපයෙනුත් උපදෙස් ලබාගන්න. ඇමෙරිකාවෙන් හා නොර්වේ වලින් දැනටමත් විශේෂඥයෝ ඇවිල්ලා නේද ඉන්නේ? (නි)
අප්පේ මෙතුමාව දැක්ක කල්! (නි)
බොහොම හොඳයි (නි)