මාළිගාවත්ත පොලිසිය රුපියල් කෝටියක පමණ හෙරොයින් මත්කුඩු අල්ලා ඇතැයි පොලිස් ආරංචි කියයි.
කොළඹ පිටකොටුවේ සිට මාළිගාවත්තේ පුද්ගලයකුට දීම සඳහා රැගෙන ගිය හෙරොයින් මත්කුඩු කිලෝවකට වැඩි ප්‍රමාණයක් සමග වත්තල පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි.ඔහු සඳුදා කොළඹ අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔහු කුඩු තොග වශයෙන් බෙදාහරිනෙකු බවටද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම නොකිවුවට කමක් නැහැ. පිටුපස ඉන්නේ කවුද කියලා හිතාගන්න පුළුවන්. (නි)
මොන රජය ආවත් සමහර බලවත් දේශපාලඥයින්ගේ සහය ලැබෙන නිසා දිනෙන් දින මත්කුඩු උවදුර වැඩිවෙනවා (නි)
කවුද මේවා ගෙන්වන්න ඇත්තේ? (නි)
දැන් රට පුරාම මේවා පැතිරිලා... (නි)
පේනවා නේද මත්කුඩු වලට ඇති ඉල්ලුම? (නි)