මීතොටමුල්ල කුණු කන්ද සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමේදී ප්‍රාදේශිය සභා සභාපතිගේ ආධාරකරුවන් පිරිසක් සමග ගැටුමකට මැදිවී යැයි අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි නීතිවේදී නුවන් බෝපගේ පොලිසියට බාරවූ බවත් ගැටුමකට සම්බන්ධවීම හා උසාවි නියෝගයක් කඩකළැයි කියන සිද්ධියක් මත උද්ඝෝෂණයක කැඳවුම්කරුවකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුණු කන්දට උද්ඝෝෂණය කළ අය හිරේ. මිනිමරපු අයට සැප. අනේ මමත් මේ වගේ මිලේච්ඡ රටක ඉපදුනානේ. (බ)
එදා සෙව්වේ අපරාධකරුවන්. අද.......? (නි)
වින්දිතයක් සිරගතකරන අපරාධකාරයන් නිදහස් කරන කාලයක් මේක ... රටකට වෙච්ච දෙයක් ...(බ)