රුපියල් ලක්ෂ විස්සක් වටිනා හෙරොයින් ග්‍රෑම් 200 ක් යට ඇඳුමේ සඟවාගෙන මෙරටට පැමිණි පාක්ස්තාන ජාතිකයෙක් කටුනායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත් ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු 48 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු යට ඇඳුම් දෙකක් ඇඳ තිබූ බවත් ඒ තුළ හෙරොයින් පාර්සලය සඟවා තිබු බවත් රේගුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පකිස්තානුවන් අපේ රටට කරන මේ විනාශයට ඔවුන්ට ලොකුම දඬුවම් දෙන්න ඕනේ , විසා දීමේදී හොඳ සලකා බැලිමක් කරලා ඔවුන්ට විසා දෙන්න ඕනේ (බ)
ඇයි අර කියලා තිබුනේ පාකිස්තානෙන් ගුවන්යානා ලැබෙනවා කියලා. බැලුවහම ගෙනල්ලා තියෙන්නේ මේ මුදල් නැතුවම සිහින අහසේ පියාඹන ගුවන් යානා... (නි)