පුංචි බොරැල්ලේ රථ ගාලක් අසල මිනිසකු උඩුබැලි අතට මැරී සිටින බවත් ලේ පහරක්ද ගලාගෙන යන බවත් පොලිසිය කියයි.
දෙදෙනකු එහි රණ්ඩු කළ බවටද තොරතුරු ලැබී ඇත.
පුංචි බොරැල්ලේ රථ ගාලක් අසල මිනිසකු උඩුබැලි අතට මැරී සිටින බවත් ලේ පහරක්ද ගලාගෙන යන බවත් පොලිසිය කියයි.
දෙදෙනකු එහි රණ්ඩු කළ බවටද තොරතුරු ලැබී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත් වෙන කෙටි කාලයකට එකිනෙකා මරා ගන්නේ ඇයි..?අපරාදේ මිනිස් ජීවිතයක්.එන්න එන්නම ලංකාවේ මිනීමැරුම් වැඩිවෙන්නේ ඇයි කියා සොයා බලන්න කෙනෙක් නැද්ද..? (බ)