ඇඹිලිපිටියේ උද්ඝෝෂණයෙන් පසු ප්‍රදේශයට කැඳැවූ පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්ෂාව දිගටම යොදවන බව පොලිසිය කියයි.
ව්‍යාපාරිකයකුගේ නිවසේ පැවැති සාදයක දී පොලිසිය හා මිනිසුන් අතර ඇතිවූ ආරවුල සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කිරීමට පොලිස්පතිට දන්වන බව ජාතික හෙළ උරුමයේ නායක ඕමල්පේ සෝභිත හිමියන් දැන්වීමෙන් පසු උද්ඝෝෂකයෝ විසිර ගියහ.
මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු ලබන ඉදිරිදා (10) සිදු කිරීමට නියමිත බව ඥාතීහු කියති. පෙරදිග රාත්‍රී නවය දක්වා පොලිසියට එරෙහිව උද්ඝෝෂණ පැවැත්වූ ප්‍රදේශවාසීහු ඉන් පසු විසිර ගිය.
මානව හිමිකම් කොමිසමේ නිලධාරීහු අදත් එහි ගොස් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් අහිංසකයන් මරන්න , අතපය කඩන්න , බොරු නඩු පවරන්න දක්ෂ පොලිසියක් අපට තියෙන්නේ , ලොකු ලොක්කන් සාක්කි ඇතුව කරන මිනි මැරීම , බලෙන් පැහැර ගැනිම් , පොලිසියට පේන්නේ නැහැ , ඒවාට නීතියත් නැහැ (බ)
ලංකාවෙ පොලිසියනේ....(බ)
ඔය කියන්නේ පොලිස් ලොක්ක නිදාගෙන ඉන්නේ. කෝ පොලිස් කට්ටිය බොරු අඩු දානවා. සමහර ඒවා යට ගහනවා. යහපාලනය තිබුනට මදි . ගැලපෙන දෙපාර්තමේන්තු නායකයෝ ඕන (බ)
මන්ත්‍රීනියකට එක නීතියක්. අහිංසක මිනිස්සුන්ට තවත් නීතියක්. (ස)
මොනා උනත් පව් අහිංසක ජිවිතයක්. (ර)