ජනවරමට ගරු කරනු, අයවැයෙන් වැඩි කළ මහපොළ ලබාදෙනු වැනි ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් ජනතා විමුක්ති පෙරමුණ මඟින් සංවිධානය කරන පාගමනක් අද (08) කොහුවල හන්දියේ සිට නුගේගොඩ දක්වා අරඹා ඇත. මේ නිසා දැඩි වාහන තදබදයක් ද ඇතී වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජවිපෙ පටන්ගත් දා ඉඳලම කළේ රටේ ආර්ථිකයට හානිකළ එක .ජීවිත කොච්චර නැතිකළාද? (නි)
ජවිපෙට ජයෙන් ජය! (නි)
දැන් ඔක්කොටම පෙනෙන්නේ ජවිපෙ එකේ වැරදිද? අවුරුදු 67 තිස්සේ රැවටිලා තවත් රැවටෙනවද? හිටපු ආණ්ඩුවට එරෙහිව ක්‍රියානොකරන්නේ වැරදි කරලා නැති නිසාද? ආණ්ඩුවේ අයවැයට විරුද්ධ වෙන්න බැරිවුණේ මොකද? (නි)
ජයවේවා! (නි)
කඩේ ඇතුලේම ඉදගෙන කරන දේවල්. පිනට ලැබුන බෙන්ස් එක නැතුව පයින් යන්නේ ඇයි. කලාට කරන බොරුවෙත් සීමාවක් තිබිය යුතුයි.(අ)
සේරම අනා ගෙන දැන් බොරුවට කෑකෝ ගහනවා.(අ)
මුලදීම ඔය ටික තේරුම් ගත්තනම් අද උද්ගෝෂණ ඕනේ නැහැ . (අ)
ඉස්සරවෙලාම ඔබතුමන්ලා ජනමතයට ගරු කරලා පෙන්වන්න. (ර)