මීතොටමුල්ල කුණු කන්ද නිසා ඇතිවී තිබෙන ප්‍රශ්නය ගැන සාකච්ඡා කිරීමට කොළොන්නාව නගර සභා ශ්‍රවණාගාරයේ දී පළාත් සභා හා පළාත් පරිපාලන ඇමැති ෆයිසර් මුස්තාෆා මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් පැවැත්විණි.
සාකච්ඡාවෙන් පසු ඇමැතිවරයා ඇතුළු පිරිස කුණු කන්ද නිරීක්ෂණය කිරීමටද එක්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd