ඩී.එස්.සිසුවා දණහිසේ සැත්කමට ආධාර පතයි කොළඹ ඩී.එස්.සේනානායක විද්‍යාලයේ උසස් පෙළ ශිෂ්‍ය චතුරංග දිල්ශාන් සිල්වා ‘‘ඔස්ටියෝ සාකොමා“ නමැති අස්ථි පිළිකා රෝගයෙන් පීඩා 10 December 2015
අග්නිදිග සරසවි ගින්න නිවූ බව ග්‍රේරු කියයි අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ශිෂ්‍යයින්ගේ ගැටළුවලින් 90% ක්ම මේ වන විට විසඳා ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් 10 December 2015
ජපුර ආදි විද්‍යාර්ථීන්ගේ හමුව සෙනසුරාදා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ උපාධිය ලැබූ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමයේ හමුවක් දෙසැම්බර් 12 වැනි සෙනසුරාදා පෙරවරු 10ට කොළඹ ට 10 December 2015
සාත්තු සේවකයෝ සවුත්තු කරලාලු වැඩිකළ දීමනා මූලික වැටුපට එකතු කරන ලෙස හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන බොරැල්ල කාසල් කාන්තා රෝහලේ සාත්තු සේවකයෝ පිරිසක් අද (10) ප 10 December 2015
තම බාලවයස්කාර දරුවන්ට නොසළකා හරින බවට අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින පස්දරු පියාට දෙසැම්බර් මස 14 දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි 10 December 2015
මල් පෝච්චියේ ගංජා වවලා මහරගම වත්තෙගෙදර නිවසක මල් පෝච්චියක වැවූ ගංජා පැල 4 ක් සමග කාන්තාවක (53) සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ගංජා පැලයක උස අඩි හය 10 December 2015
කන්තලේ වැව වාන් දමයි කන්තලේ වැවේ වාන් දොරටු හතරක් විවෘත කළ බව කන්තලේ ප්‍රාදේශිය ලේකම් කේ.පී.ප්‍රේමදාස මහතා කියයි. 10 December 2015
සමීර අයියා මට ගොඩක් උදව් කරනවා අනුරාධා එදිරිසිංහ ඒ තමයි පුංචි තිරයට එකතුවෙන දක්ෂ නිළිය. ඇගේ රඟපෑම් පේ්රක්ෂකයින් අතරට එකතුවෙලා තවම වැඩි දවසක් නෑ. ඒත 10 December 2015
පොලිස් වෙස් ගත් කප්පම් කල්ලිය අල්ලයි වැඩ තහනමකට ලක්වූ හිටපු කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු මෙහෙයවූ බව කියන කොල්ල කල්ලියක සාමාජිකයන් නාරාහේන්පිට, මරදාන හා ජාඇලින් අත්අ 10 December 2015
ලෝටස් පාර සෙරමික් හංදිය දක්වා වහයි පෞද්ගලික හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති උද්ඝෝෂණයක් නිසා කොළඹ ලෝටස් පාර සෙරමික් හංදිය දක්වා තාවකාලිකව වසා දැමූ බව පොලිසිය කියයි. 10 December 2015
ලංගම එජාප පාක්ෂිකයන්ට අරියාදුලු එක්සත් ජාතික පාක්ෂිකයනට සිදුවන අසාධාරණකම් ගැන ලංගම නියෝජිතයන් පිරිසක් රනිල් වික්‍රමසිංහ අගමැති සමග අද (10) සාකච්ඡා කළහ. ප්‍රවා 10 December 2015
සුදු වෑන් නෑ : බොරු බිය එපා ජනමාධ්‍යවේදීන් අත්අඩංගුවට ගන්නා බවට බොරු භීතියක් ඇති නොකරන්නැයි ජනමාධ්‍ය ඇමති ගයන්ත කරුණාතිලක මහතා දිනේෂ් ගුණවර්ධන මහතාට අද ප 10 December 2015
විශ්වාසභංග දින නියමය පක්ෂ නායකයන් අතින් මුදල් ඇමති රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව ගැන පක්ෂ නායකයන් සමග සාකච්ඡා කර දිනයක් නියම කරනු ඇතැයි කතානායක කරු ජයසූරිය 10 December 2015
තෙල් මිල වැඩි නොකරන බව ඇමැති කියයි ඉන්ධන මිල වැඩි නොකරන බවත් එහෙත් විකිණුම් පිරිවැය සම්බන්ධ යාන්ත්‍රණයක් ලබන මස මුල දී ඉදිරිපත් කරන බවත් ඛණිජතෙල් හා පෙට්‍රෝලියම් 10 December 2015
නෑයන් ඉල්ලා වවුනියාවේ උද්ඝෝෂණයක් යුද සමයේ අතුරුදන්වූ තම ඥාතීන් සොයාදෙන ලෙසත් අත් අඩංගුවේ සිටින දෙමළ දේශපාලන සිරකරුවන් කඩිනමින් නිදහස් කරන ලෙසත් ඉල්ලා දෙමළ ජාතික ස 10 December 2015
ලලිත්, කූගන් සොයාගන්න කෙහෙළියගෙන් උදව් නැතිලු ලලිත් සහ කූගන් නමැති දේශපාලන ක්‍රියාකාරකයින් අතුරුදහන්වී වසර හතරක් සපිරුණද මෙතෙක් ඔවුන් පිළිබඳව තොරතුරක් නොමැති බව ලලිත්ගේ පිය 10 December 2015
නිළියටත් නීතිඥයාටත් නොතීසි යාපනයේ පේදුරුතුඩුව පොලිස් වසමේ මනල්කාඩුවේ කොටි සංවිධානය සමයේ වැළලූ බව කියන රත්තරන් තොගයක් හෝ නිධානයක් හෑරීමේ සිද්ධියක් සම්බන් 10 December 2015
මහ ඇමැතිවරු මාධ්‍ය ඇස් වහති පළාත් සභා අරමුද් මුදල් ලබාගැනීමේදී මුදල් අමාත්‍යංශය ඔස්සේ ලබාගැනීමට අයවැයෙන් යෝජනා වීම සම්බන්ධව බස්නාහිර පළාත් මහ ඇමැති නිල නිව 10 December 2015
අග්නිදිග ඉංජිනේරු සිසුහු කොළඹ උද්ඝෝෂණයේ අග්නිදිග විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨය සුදුසු ස්ථානයක වහා පිහිටුවන්නැයි ද, ඉංජිනේරු උපාධිය බාල්දු නොකරන්නැයි ද ඉල්ලමින් අග්න 10 December 2015
අරාබියෙදි අමාරුවේ වැටුණු 83ක් ගම රට එති කුවේට්හිදී විවිධ හිරිහැරයන්ට ලක්ව අතරමංව සිටි ශ්‍රී ලාංකික කතුන් 83 දෙනකු දිවයිනට ගෙන්වූ බව විදේශ සේවා නියුක්ති කාර්යංශය කියයි. 10 December 2015
වාසුයි පුතයි ඇපැල් ගනී බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළැයි කොළඹ මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම අත්හිටුවන ලෙස ඉල්ලමින් හිටපු නියෝජ්‍ය පො 10 December 2015
ඩුබායි ගමන කටුනායකින් නවතී බැංකු කාඩ් 109ක් හා විදේශ මුදල් තොගයක් රැගෙන ඩුබායි බලා යෑමට පැමිණි කල්මුණේ වැසියකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව රේ 10 December 2015
සීසීටීවී කොළඹ සරසවියට කොළඹ හැව්ලොක් පිළේ රග්බි ක්‍රීඩකයකු වූ මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සීටීටීවී ආරක්ෂක කැමරා දර්ශන ගැන දි 10 December 2015
හඳුන්කූරු වෙළෙන්දා උණ පඳුරේ එල්ලී බේරේ මාවනැල්ලේ හඳුන්කූරු ව්‍යාපාරික රංජිත් වගාරච්චි (37) පෑලියගොඩ කැලණි පාලම යට උණ පඳුරක් අස්සේ වැටී සිටිය දී සොයා ගත් බව පොලිස් නාවික ක 10 December 2015
හඩ්සන් සමරසිංහත් ජනපති කොමිසමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ බරපතල දූෂණ හා වංචා විමර්ශන ජනපති කොමිසම හමුවට අද (10) කැඳවනු ලැබීය. 10 December 2015
පොලිස් පොතෙන් මාවනැල්ලේ ව්‍යාපාරිකයකුගේ ගෙවත්තේ සිටි බව කියන වයස අවුරුදු 07 ක් පමණ වන අලි පැටවෙක් වනජිවි නිලධාරීන් විසින් පින්නවලට බාරදෙනු ලැබී 10 December 2015
කසළ තේ තොගයක් ඇත්කඳුරෙන් අල්ලයි වෙළඳ පොළට යැවීමට සකසමින් තිබූ කසළ තේ කිලෝ 23,617 ක් ඇත්කඳුර මද්දවිල දී අත්අඩංගුවට ගත් බව හියාරේ පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. කසළ තේ ග 10 December 2015
අහෝසි කර්මයක් වූ දූෂණය පිටු දකිමු විය සිදුර - 1 අදට යෙදෙන දූෂණ විරෝධී ජාත්‍යන්තර දිනය, ශ්‍රී ලංකාවේ පවතින "අහෝසි කර්ම" සංස්කෘතිය ගැන සිතා බැලීමට කදිම අවස්ථාවකි 10 December 2015
සෝභිත හිමි, වික්ටර් අයිවන් දූෂණ විරෝධී සම්මාන ලබති දූෂණය පිටුදැකීමට මහත් මෙහෙවරක් කළ මාදුළුවාවේ සෝභිත හිමියෝ සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් කොළඹ දී පැවති දූෂණ විරෝධී 09 December 2015
මොරටු කමිසුරු මාරු කරයි අපරික්ෂාකාරී ලෙස මාර්ග නීති නොතකමින් රිය පදවමින් රජයේ දේපලක් වූ රථයක් අනතුරට පත්කිරීම සම්බන්ධයෙන් මොරටුව මහ නගර සභාවේ නාගරික කොම 09 December 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026