ඉන්දියාව සමග ආර්ථික සහයෝගිතාවය පිළිබඳ ඒකාබද්ධ ගිවිසුමක් (එක්ටා) අත්සන් නොකරන්නැයි බල කරමින් වෘත්තීයවේදීහු හා සරසවි සිසුහු විශාල පිරිසක් පමණ අද (11) විහාරමහාදේවී උද්‍යානය වටේ පෙළපාළියේ ගොස් රැස්වීමක් පැවැත්වීමට යති.
ගිවිසුමක් අත්සන් කිරීමේ අදහසක් නැතැයි රනිල් වික්‍රමසිංහ අගමැති මීට පෙර කියා තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා බලාගෙන ඉන්න ඉන්දියාලේ ලොකු කොම්පැනි වල ලොකු රස්සා වලට ගන්න කල්.හලෝ එහේ උපාධි පශ්චාත් උපාධි පවා තියෙන අය මෙහෙ ඇවිත් කාන්තාරේ කරවෙන රස්සාවල් කරනවා.(හේ)
මේ මිනිස්සුන්ගේ දැනුම හැදී මිටේ. ලංකාවේ පත්තර වල ජොබ් වෙකන්සීස් ඉන්දියාවේ මිනිස්සු බලල ලංකාවේ ජොබ් වලට ඉල්ලයි කියලා ඔයාල හිතන්නේ. නැත්නම් ලංකාවේ මොන කම්පැනි එකද කැමති වැඩි පඩියට ඉන්දියාවෙන් මෙහෙට මිනිස්සු ගෙන්නගෙන ජොබ්ස් දෙන්න (හේ)
ජේ.ආර් .ජයවර්දන මහතා වගේ බුද්ධිමත්ව ගිවිසුම් ගහනවා නම් රටට යහපතක් වෙනවා.මතකද අපි වඩමාරච්චි සටන දිනාගෙන යනවිට ඉන්දියාව මැදිහත්වී අපේ ජයග්ග්‍රහණය වලක්වුවා.නමුත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළාට පසු ඉන්දියාව කොටින්ට උදව් කිරීම නතරකලා. වඩමාරච්චි සටනට පෙර ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර තිබුනානම් 1987දි යුද්දය අවසන්කරන්න තිබුණා.යුද්දය අවසන් කල වීරයා වෙන්නේ ඩෙන්සිල් කොබ්බැකඩුව මහතා.(අ)
මට දන්නා කෙනෙක් කියන්න කොහොමද දැන් ඉන්දියාවේ මිනිස්සු මෙහෙ ජොබ්ස් ගන්නේ කියලා. (හේ)
නාමල් ගෙ "මේ ගිවිසුමෙන් පස්සේ ඉන්දියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වල ලාංකිකයින්ටත් රැකියා කරන්න පුළුවන්" කතාවට හිනා යනවා .. ඉන්දියාවේ විරැකියාවෙන් ඉන්න ප්‍රමාණය අපේ රටේ ප්‍රමාණයට වඩා ගොඩක් වැඩියි (අපේ මුළු ජනගහනයටත් වැඩියී) අනික ඉන්දියාවෙ පදුරක් ගානෙ තියෙන ප්‍රමිතියක් නැති උපාධි කඩ වලින් උපාධි ගත්ත අය ගොඩක් ඉන්නවා. ඒ වගේ අය ඉදිද්දි අපේ අයට ඉන්දියාවෙ ගිහින් රැකියා කරන්න් පුළුවන් කියන එක විහිලුවක්. මේකෙන් වෙන්නෙ අපේ රටේ රැකියාවලට හරි සුදුසුකම් නැති ඉන්දියානුවන් එන එක සහ අපේ රැකියා වල වැටුප් විශාල ලෙස අඩු වීමයි (ඉල්ලුම වැඩි නිසා) (බ)
නාමල් මට හිතෙනවා ඔයා රනිල් මහත්තය ගාව වැඩ කියල (බ)
නිපුන් කියන මනුස්සය ඉන්දියානු බත් බලයෙක් විය යුතුය .චිනු තව හොඳයි (කෞ)
වැඩි දෙනෙක් ඡන්දෙ දීල මේ ආණ්ඩුව පත් කර ගත්තේ මේ ආණ්ඩුවේ. දැන් මෙයාලට රට කරගෙන යන්න දෙන්න. (බ)
මහින්දවාදී අයගේ අදහස් කියන්නේ රටේ බහුතරයගේ අදහස නොවන වග ඡන්ද දෙකකින් පරද්දල පෙන්නලා තියෙන්නේ. දැන් ඒ තීරණයට ගරු කරන්න (බ)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර වන සීපා ගිවිසුම ලබන වසරේ අත්සන් කිරීමට තමන් බලාපොරොත්තු වන්නේ යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙමගින් රටවල් දෙකටම වාසි සැලසී නව ව්‍යාපාර අවස්ථා බිහිවනු ඇති බවත් එකී ගිවිසුම ගැන ප්‍රතිපත්තිමය එකඟතාවකට හෝ දෙපාර්ශවය එළැඹිය යුතු බවත් එම මාධ්‍ය වාර්තා උපුටා දක්වයි.(හේ)
බය වෙන්න එපා එහෙම දෙයක් වෙන්නේ නෑ.(හේ)
කුලරත්න කියන්නේ හරකෙක්. නැතිනම් කොටි රූකඩයක්. චන්දන ඔස්ට්‍රේලියා කියන්නේ කොටියෙක්. නමුත් අදහස් දාන්නේ සිංහල නමකින්. සිංගප්පුරුවෙන් රැකියා තියා වීසා එකක් වත් දෙන්නේ නැහැ ලේසියෙන් ලාංකිකයන්ට. (බ)
මේ ගිවිසුම ගැහුවොත් අපිට රැකියා නැත්තටම නැතිවෙනවා. ඉන්දියානුවන් මෙරටට අවොත් මුළු ලංකා ඉතිහාසයම උඩු යටිකුරු වෙන්ව්ව . හොඳම උදාහරණය තමි එංගලන්තයේ පරිගණක ආශ්‍රිත රැකියා සියල්ලම වගේ ඉන්දියානුවන් අල්ලාගෙන.උන් අඩු පඩියට වැඩකරනවා බගෙටත් අඩුවෙන් . (කෞ)
ගිවිසුම ජනතාව ඉදිරියේ තබනු ,(ම)
කරන්නේ නැහැ කිවුවා නම් ඇයි කලබල වෙන්නේ? (නි)
උතුරේ ධීවරයාගේ බඩට ගසා අපේ රටේ ධීවර සම්පත් මංකොල්ලකන ඉන්දියාව සමග ගිවිසුම් ගැහුවොත් රටම හූරගෙන කාවි .උතුරේ ත්‍රස්තවාදය පෝෂණය කළේ ඉන්දියාව බවත් එම ත්‍රස්තවාදය පරාජය කරන්න අපට උදව් කළේ චීනයත් පකිස්ථානය බවත් බොහෝ අයට දැන් අමතක වී ඇත (බ)
චන්දන ඔයා ඕෂ්ට්‍රේලියාවේ ඉඳන් විකාර කියවන්න එපා මහින්ද වාදී නෙමෙයි අපිත් දුන්නේ අලියට තමා නමුත් මේ කරන්න හදන මගුලෙන් වෙන්නේ ලංකාවට දිරවා ගන්න බැරි අවාසියක් (බ)
දැන් මේ දේ නිසා කී දෙනෙක් පීඩා විදිනවද?(හේ)
බොරුවට කාලය කා දමනවා.(හේ)
මෙතන ගොඩක් සෙනඟ ඉන්නවා.(හේ)
මහානාම මහතාණනි, ඔබගේ පැහැදිලි කිරීමට ස්තුතියි. නමුත් මට තේරෙන්නේ ඔයාලා ඔක්කොම විමල් කොරහේ පෙන්වන කිඹුලාට බයවෙලා කියලා. ඔබතුමාලා ඔය දැන් කියනවා වගේ ඉන්දියාවෙන් ඇවිල්ලා මෙහෙ ත්‍රීවීල් එලවනවා වගේ තත්වයක් ඇති වන්නේ නැහැ. මතකනේ විදුලි පුටුවේ කතාව. එහෙම යනවා නම් ඒ මිනිස්සු යන්න ඕනෑ සිංගප්පුරුවට, ලංකාවට නෙමෙයි. ඒක නිසා රට දියුණුවෙන දේවල් වලට අකුල් හෙලන්න එපා. (නි)
අනේ අනේ මේ කුලරත්න, ගොන්කතා කියන එක පොඩ්ඩක් නවත්වනවද? (ම)
මේ ගිවිසුමේ සමහර වගන්ති අපට අහිතකරයි.(හේ)
අපිත් ඔබ සමඟයි! (නි)
නාමල්ට තියෙන්නේ රනිල්ගේ ටිකිරි මොලේමයි (කෞ)
දිල්ශාන් මහතාගේ වචන තද වැඩියි වගේ (නි)
රනිල් ඉවරයි.ඡන්දෙට ඉස්සෙල්ල ටී වී වැඩසටහනකදී ඇහුව පොර්ට් සිටි ප්‍රොජෙක්ට් එක ගැන. ඒක කරන්නේ නැහැ කිව්වා. දැන් කියනවා ඒක කරනවලු. පැරදුනු අයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීකම් දෙන්නේ නැහැ කිව්වා. ඔය යස අගේට ෆොන්සේකාට දුන්නේ. (බ)
චන්දන මහතා , මේ ගිවිසුම මගින් මෙරට හා ඉන්දියාව භාණ්ඩ , හා සේවා, මිනිස් බල හා ශ්‍රමය නිදහසේ හුවමාරු වෙන විදිහට තමා අත්සන් කරන්නේ . උදා . ඉන්දියාවේ ඕනෙම කෙනෙකුට ලංකාවට ඇවිත් රක්ෂා කරන්න පුළුවන් , කර්මාන්ත ඉදිකරන්න පුළුවන් , මෙහේ ඕනෙම තැනක වැඩ කරන්න පුළුවන් . ඒ වගේම ලංකාවේ උදවියට ඉන්දියාවේත් පුළුවන් . දෙරට අතර විසා අවශ්‍ය තාවයකින් තොරව ගමන් කරන්න පුළුවන් . මෙහෙහ් උදවියට එහේද , එහෙ උදවියට මෙහේද කර්මාන්ත , රැකියා කරන්න හෝ සේවා සපයන්න හෝ භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන් . එවිට ඉන්දියාවේ ඉතාමත් කුඩා කර්මාන්ත පවා මෙහේ ඇවිත් රක්ෂා කරාවි , ත්‍රී වීල් පවා ලංකාවට එ්වි එහේ ලාබ නිසා . එහේ උදවිය ලංකාවට ඇවිත් පටන් ගන්න කර්මාන්ත වලට ඉන්දියාවෙන් ශ්‍රම බලකාය ගෙනේවි අඩු පඩියට . ඉන්දියානුවෝ බත් පඩියකට වුවත් වැඩ කරන බව ඔවුන් සමග වැඩ කරන උදවිය දනී . ඉන්දියාවේ ජනගහනය කෝටි 128 යි , ලංකාවේ කෝටි 2.1 යි . මම හිතන්නේ බුද්දිමත් ඔබතුමාගේ ප්‍රශ්නයට පිළිතුර පැහැදිලියි නේද ? (හේ)
මම දැනටත් විදේශයක වැඩ කරන්නේ ඉන්දියානුවන් සමගයි. නාමල් සහ ටෙරන්ස් ඉන්දියානුවන් ගැන කිසිම අවබෝධයක් නැති අය බවයි පෙනෙන්නේ. ඉන්දියාවේ ලක්ෂ ගණන් උපාධි සහ පශ්චාත් උපාධි ඇති අය ඉන්දියාව තුළ රැකියා නොමැති බැවින්, ඕනෑම සුළු රැකියාවක් කිරීමට සුදානමෙන් තමා විදේශ රැකියා සොයාගෙන යන්නේ. තවද ඔවුන් පැමිණි තැනක අනෙක් රට වල ශ්‍රමිකයින් පාවා දී තවත් ඉන්දියනුවන්ම එම වැඩ පළට ගෙන්වා ගැනීමට නොයෙකුත් උපක්‍රම යොදනවා. මමද එසේ ඔවුන්ගෙන් දැනටත් බැට කන ලාංකිකයෙක්. එනිසා කිසිම ඉන්දියනුවෙක්ට ශ්‍රී ලංකවේ රැකියා ලබා ගැනීමට හැකි ගිවිසුමක් අත්සන් නොකළ යුතුය. එසේ කළොත් අපට ඉන්දියාවේ රැකියා නොලැබෙනවා පමණක් නොව දැනට ලංකාවේ කරනු ලබන රැකියා අවස්ථාද ගිලිහෙනු ඇත. අපට අයි. ටී. අංශයේ දැනුම මදි නම් අපේ රටේ අයටම ඉහළ පුහුණුවක් ලබා ගැනීමට අවස්ථා ලබා දීමයි කළ යුතුව ඇත්තේ. (හේ්)
ඉන්දියානුවෝ සමග මොනම කටයුතක් වත් නොකළ යුතයි. අපේ අසල්වැසියා උනාට අපට හිතවත් නැහැ. (ර)
කුලරත්න, 2005 මහින්ද බලයට පත්නොවුණා නම් අද ශ්‍රී ලංකාව වෙන්වී හමාරය. එදා කිරීමට නොහැකිවුණ දේ මේ වනවිට අමුතු නම් වලින් දිශා කිහිපයකින් ක්‍රියාත්මක වෙමින් පවතී (නි)
කිට්ටුම අසල්වාසියව වුණත් අතේ දුරින් තියාගත්තොත් තමයි හොඳ ....(අ)
කුලරත්න වගේ අය නිසා අපේ ලස්සන ශ්‍රී ලංකාව විනාශ මුඛයට වේගයෙන් ඇදෙමින් යනවා (නි)
මොන ගිවිසුමක්වත් ඕනේ නැ. මිනිස්සු දුක් විදිනවා. (ර)
නාමල් මහතා, එජාපය ගිවිසුම් ගහන්නේ ජනතාවට පෙන්වා නොවේ. 1987 ඉන්දු ලංකා ගිවිසුම, 2002 නොර්වේ හරහා සටන් විරාම ගිවිසුම ගැහුවේ ජනතාවට පෙන්වලාද? ජනතාව දැනුවත් වියයුතුයි. කරුණාකර බුද්ධිමත් ඔබ මුලින්ම ගිවිසුම් අන්තර්ගතය කියවා බලන්න. අන්තර්ජාලයේ තිබෙනවා. ඔබතුමා එජාපෙට ඡන්දෙ දෙන්න ඇති. නමුත් මෙතන ඇත්තේ පක්ෂ ගැන, අපේ රට ගැන සහ රටේ ව්‍යාපාර ගැන ප්‍රශ්නයක් (නි)
චන්දන ඕස්ට්‍රේලියා, මහින්ද ජන 8 පරාජය වුණේ ද්‍රවිඩ ඡන්ද, ඩයස්පෝරා හා විදේශ කුමන්ත්‍රණ වලිනි. අගෝස්තු 17 වෙනිදා පරාජය කළේ කෙසේද යන්න ඔබ නොදන්නවා වෙන්න බැහැ. ඒ වුණත් එය බොහෝම සුළු පරාජයකි. ආසන 5 ක වෙනසක් පමණි. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා බහුතර සිංහල ඡන්ද වලින් ඡන්ද 28 ක් පරාද වුණා නේද 1994 සිට? ඔබතුමා ලංකාවේ නොහිටියා නම මෙහි සිටි කෙනෙක්ගෙන් අසා මා බොරු නම් වැදගත් ලෙස මා නිවැරදි කරන්න (නි)
ඔබතුමා ගිවිසුමේ අන්තර්ගතය හොඳින් අධ්‍යයනය කර බලන්න. ජේ වී පී ය මොකද කියන්නේ? (නි)
ඉන්දියානුවන් විදේශිකයන් ඒ නිසා එපා , චීන්නු විදේශිකයන් නොවෙයි. (ර)
මේ වැඩෙන් තමයි අපේ ලමයින්ට ගොඩක් පාඩු වෙන්නෙ. දේශපාලකයෝ මේවා ගැන හරියට හොයන්නේ බලන්නේ නැතුව අසසන් කරනවා. (ර)
මොනම ගිවිසුමක් වත් ඕන නෑ ඉන්දියාවෙන් ත්‍රී වීල් එලවන්න පටන් ගනීවි සංචාරකයෝ විදියට ඇවිත් රස්සාවල් කරලා මාස තුනෙන් තුනට සල්ලි අරන් ඒ අයගේ රටට යනවා හරිම අපරාදයක්. (ර)
අනේ දෙවියනේ මෙහෙමත් මෝඩ රැලක්. මේ කරන්න යන්නේ මොකද්ද කියලා තේරෙන්නේ නැත්නම් කටවල් වහගෙන සද්ද නැතුව ඉන්න. රනිල් කියන්නේ ලෝකයේ සිටින විශිෂ්ටතම බුද්ධිමතෙක්. අපි කරගන්නේ පාලම හදාගන්න එක විතරයි. ඉතුරු ටික රනිල් මහත්තයා ගානට කරයි. කවුරුවත් කලබල වෙන්න එපා. මේකට අකුල් හෙලන්නත් එපා. රනිල් කියන්නේ කලබල නැතුව හෙමිහිට ඉලක්කය කරා යන විශිෂ්ට බුද්ධිමතෙක්. (නි)
රසික, පොඩ්ඩක් හොයලා බලන්න, ඉන්දියාවයි සිංගප්පුරුවයි අතර නිදහස් ගිවිසුමක් අවශ්‍ය නැහැ. සිංගප්පුරුවෙන් ඉතාම පහසුවෙන් රැකියාවක් හොයාගන්න පුළුවන්. දැන් ලංකාවේ ඉන්න දේශප්‍රේමියෝ ඔක්කොම සිංගප්පුරුවට ගිහිල්ලා රැකියා වලට සම්බන්ධ වෙන්න බලයි. (නි)
චන්දන මහත්මයා, ඉන්දියාවයි සිංගප්පුරුවයි අතර නිදහස් ගිවිසුමක් නැහැ ඉන්දියානුවන්ට එහෙ යන්න. ලංකාවට එන්නේ නැත්තේත් එන්න විදියක් නැති නිසා. ඔබතුමා දන්නවද දන්නේ නැහැ දැනට කීදාහක් ලංකාවට සංචාරක වීසා අරගෙන ඇවිල්ලා රැකියා කරනවද කියලා. (නි)
අපේ අසල් වැසියා තරහා කරගෙන බැහැ - නමුත් ඉන්දියානුවන්ට අපේ රටේ රස්සාවල් දෙන ගිවිසුම් එපා. (ර)
මේ ක්‍රමේට වැඩ කලොත් අපි මේ ආණ්ඩුවෙන් ජොබ් ඉල්ලන්නේ නැතුව කරන ජොබ් කටුවත් නැති වෙයි වගේ... (ර)
ගිවිසුම් ගැහුවට කමක් නෑ අපට අයහපත් දෙයක්නම් එපා.(හේ)
වල්ගේ පාගාගෙන දඟලනවා ....(අ)
මේ ගිවිසුම මඟින් පරිගණක ක්ෂේත්‍රයේ සියලු තලයන්හි පිරිස් අද උපයන වැටුප දරුණු ලෙස පහළයාම නොවැළැක්විය හැකිය. එමෙන්ම ලංකාවේ අයට ඉන්දියාවේ රැකියා ලබාගත හැකිය යන්න හුදු සුරංගනා කතාවක්ම වනු ඇත. මා දැනට වැඩකරන්නේ ඉන්දියානු බලපෑම් තදින්ම ඇති සමාගමක වන බැවින් ඉන්දියානුවන් හැසිරෙන ආකාරය ගැන හොඳ අවබෝධයක් ඇත. එබැවින් අනාගතයේදී විය හැකි හානිය ගැන මට නම් කිසිදු සැකයක් නැත. (නි)
අනේ මන්දා. මේ ආණ්ඩුවට කරන්න දෙයක් නැතුවද මන්දා යසට තියෙන දේවල් වලට අත දාන්නෙ. (ර)
මේ ගිවිසුම විවෙචානය කරන බොහෝ දෙනෙක් මේ ගිවිසුම දැකලවත් නෑ..මේ ගිවිසුමෙන් පස්සේ ඉන්දියාවේ ප්‍රධාන පෙලේ සමාගම් වල ලාංකිකයින්ටත් රැකියා කරන්න පුළුවන්, ලංකාවට කවදාවත් නොඑන සමාගම් ඉන්දියාවේ තියෙනවා.. ඉන්දියාවේ ත්‍රීවීල් එලවන, කම්කරු රස්සා කරන අයට මේ ගිවිසුම හරහා එන්න බෑ (ර)
දැන් ඉන්දියානුවෝ ඇවිත් අපේ රටේ රස්සාවල් කරනකොට, අපේ ළමයි යන්නේ කොහෙද - ඉන්දියාව පුරාම තියෙන අයි. ටි. ආයතන වලින් එලියට එන ඉන්දියානුවන්ට ජොබ් දෙන්න ඕනේ අපේ රටේද? (ර)
හරියටම හරි සෙනරත්. ගල්ෆ් එන්න ඕනේ ඉන්දියානුවන් ගේ හැටි බලන්න.. (අ)
වසන්ජය මෝඩ කතා කියන්න එපා.. අපිට ලෝකේ හුදකලාව ඉන්න බෑ.. අලස්වසියා නැතිනම් අපිව නය උගුලේ හිරකරපු චීනා පසුපස යන්නද? (ර)
ඉන්දියානුවන් ගැන බලා ගන්න පුළුවන් (අ)
මේ අයටනම් මෙහෙ එන්න දෙන් එපා (අ)
බලමාලු කැවානම් විදවපන් බලලෝ කිව්වලු. දැන් හරියාගනනේ එන්නේ. ඉන්දියාවේ මිනිස්සුන්ට ඕනෑම රස්සාවක් ඔට්ටුයි. මේකෙන් වෙන්නේ අපේ අයට ඉන්දියන් කාරයින්ගෙන් ටොකු කන්න.. (ර)
මේ ගිවිසුමට නම් අත්සන් කරන්න එපා මේ අයගේ හැටි දන්නේ නෑ (අ)
සෙනරත් හරි සෙනරත්. (අ)
හරියටම හරි සෙනරත්. ගල්ෆ් එන්න ඕනේ ඉන්දියානුවන් ගේ හැටි බලන්න.. (අ)
චීන්නු අපිට බලෙන් ණය දුන්නේ නෑනේ චීනට ඇරෙන්න වෙන කාටවත් ණය දෙන්න සල්ලි නෑ. ඒකයි ඇත්ත. අද අැමෙරිකාවත් වැඩියෙන්ම ණය අරන් තියෙන්නේ චීනෙන්.(හේ)
නාමල්ගේ..ඉන්දියානු සුපිරි රැකියා සිහිනය...දවල් හීන තමා මහත්තයෝ.ටිකක් අඩුවෙන් කහිනවානම් හොදයි.උගුර රිදෙයි. (අ)
කතිරේ ගහන්න කලින් හිතන්න තිබ්බා.(හේ)