පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කොට තිඛෙන බෞද්දධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පතෙහි ගැටලූකාරී වගන්ති ඉවත් කිරීමට කටයුතු කරන බව නීතිපතිවරයා අද (11) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනත් කෙටුම්පතෙහි දියවඩන නිලමේවරයා තෝරා පත් කර ගැනීමට සම්බන්ධ වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කළ විශේෂ පෙත්සම් 9ක් අද (11) ශ්‍රේෂ්ඨාධිකරනය හමුවේ සලකා බැලිණි.
මෙම පෙත්සම් ඊවා වනසුන්දර, අනිල් ගුණරත්න සහ කේ.ටී.චිත්‍රසිරි යන මහත්ම මහත්මීන්ගෙන් යුතු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලනු ලැබීය.
එම පනත් කෙටුම්පත නිසි ලෙස නීතියක් බවට පත්වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මතවිය යුතු බවට ප්‍රකාශ කරන ලෙෂ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ මනෝහාර ද සිල්වා මහතා කියා සිටියේය.කරුණු සලකා බැලු අධිකරණය පෙත්සම් විභාගය වැඩිදුරටත් කල් තබන ලදී.
බදුල්ල රඹුක්පොත රාජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය මදුගස්තලාවේ විමලබුද්ධි ,සිල්පොළ රාජමහා විහාරයේ භාරකරු සිසර තුමාර මැ‚ක්දිවෙල ,පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල ,එස්.ඒ අමරසිංහ ඇතුළු නමදෙනෙකු ගොනු කළ මෙම පෙත්සම් හි නීතිපතිවරයා වගඋත්තරකරු ලෙස නම් කොට ඇත.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘දේවාලගම් පනතේ වගන්ති කිහිපයක් ඉවතට‘
බිමල් Friday, 12 February 2016 02:45 AM
අපිට තියෙන්නේ නිශ්ශබ්දව බලාගෙන ඉන්න (නි)