සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිදුවී යැයි කියන රුපියල් විසි කෝටියක මුදල් අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අද සබරගමුව මහ ඇමැති මගීපාල හේරත් සහ දකුණු පළාත් සභා ධීවර ඇමැති ඩී වී උපුල්ගෙන් පැය දෙකක් පමණ ප්‍රශ්න කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්නම දැන් ඉන්න ඕනෑ ඔය සභාවල නොවේ .සිර ගෙදරයි.කොහොමටත් හරියටම සාක්ෂි සහිතවම චෝදනා ගොනුකිරීම හොඳයි කල් ගියත්.(අ)
මෙහෙම ගියොත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සන්ධානයේ හුරු පුරුදු තැනක් වෙන්න වැඩි කාලයක් යන එකක් නැහැ..(කෞ)
දෙන්නම එකම ජාතියේ දෙකක් (කෞ)
අනේ මේකේ නම වෙනස් කරන්න බලන්න. සන්ධාන අපරාධ විමර්ශන ඒකකය කියලා. (නි)
හොඳ අදහසක්. නමුත් පුස් වෙඩි වගේ වෙයිද? (නි)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)