උතුරු ආණ්ඩුකාරධූරයට රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කිරීම සම්බන්දයෙන් කිසිදු අකමැත්තක් නැතැයි දෙමළ ජාතික සන්ධාන උතුරු පළාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම් කියයි.
රෙජිනෝල්ඩ් කුරේ මහතා පළාත් ප්‍රධාන අමාත්‍ය ධූරයක් මෙන්ම රජයේ අමාත්‍යධූරයක්ද දැරූ අයකු බවත්, ඔහු ආණ්ඩුකාර තනතුර සදහා සුදුසුම අයකු බවත් හෙතෙම පවසයි.
කෙසේ වෙතත් වැඩි කැමත්ත නම් දෙමළ භාෂාව කතා කළ හැකි පුද්ගලයකු උතුරු ආණ්ඩුකාරවරයා ලෙස පත් කරනු දැමීම බව ද සිවාජලිංගම් සඳහන් කරයි.
කුරේ මහතා උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කිරීමට යතියි රජයේ ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සිවාජලිංගම්ගෙන් අහලද වැඩ කරන්නේ? (නි)
කමක් නැහැ.... දෙමල ළමයින්ට ටියුෂන් පන්තියක් හරි දමාවිනේ.....(බ)
අහල තියෙනවද සුද්දගේ කාලේ සිංහල මිනිස්සු විතරක් ඉන්න පළාත්වලට දෙමල මුස්ලිම් දිසාපතිලා පත්කරලා ජනතාව අතර අර්බුද ඇතිකරපු හැටි? ඒ වගේ ප්‍රශ්න ඇති නොවෙන්න දෙමල බහුතරයක් ඉන්න පළාතකට දෙමල ජනතාවගේ පිළිගැනීමක් තිබෙන කෙනෙක් ආණ්ඩුකාරවරයා ලෙස පත්කිරීමේ කිසිම වැරද්දක් මම දකින්නේ නෑ. (බ)
ජාතිකත්වයෙන් තොරවීම මහා සුදුසුකමකි. (ර)
කළුතර ජනතාව නොදන්නා රෙජිනෝල්ඩ් කුරේ. (නි)
යහපාලනය යටතේ ඉතා හොද ප්‍රවනතාවක්. (කෞ)
මේ සිවාජිලිංගම් සතුටුවුණු එක ලොකු දෙයක්. (බ)
එයා හොඳයි. අපි එයා ගැන දන්නවා (නි)
නැතුව නැතුව... එහෙම වෙන්න එපායැ (නි)
අනේ අපි නම් ඕවට මොකුත් කියන්නේ නැහැ (නි)
අම්මෝ ලොකු දෙයක්! අපි මේ බයේ හිටියේ සිවාජලිංගම් අකමැති වේවි කියලා. එහෙම වුණොත් මොකුත් කරන්න බැහැනේ. අනේ මගේ කට. (නි)