කිලිනොච්චියේ නැවත පදිංචි කිරීම් හා යාපනය මුහමාලෙයි ප්‍රදේශයේ බිම් බොම්බ ඉවත් කිරීම් පිළිබඳව යුරෝපා සංගමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනෙක් නිරීක්ෂණ චාරිකාවක යෙදී සිටිති.
කිලිනොච්චිය දිසාපති සුන්දරම් අරුමයිනායගම් හමුවී කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ නැවත පදිංචි කරවීම් හා නැවත පදිංචි වූවන්ට දුන් ස්ථීර නිවාස පිළිබඳව සාකච්ඡා කළහ.
රාජ්‍ය නොවන සංවිධාන යාපනය මුහමාලෙයි බිම්බොම්බ ඉවත් කිරීම් පිළිබඳව ද ඔවුහු සොයා බැලුහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වැඩක් (ම)
ඔය බිම්බෝම්බ වැලලුවෙ කවුද කියලා හොයන්න කවුරුත් නැද්ද? (ර)
එතකොට යාපනේ හා උතුරු නැගෙනහිර හිටපු සිංහල හා මුස්ලිම් පවුල් අවතැන් උවන්ට, (පවුල් 50,000 දහදකට වැඩි) මොකක්ද කරන්න යන්නේ. (ර)
වසර 30 ක යුද්ධයට පෙර සිංහල, දෙමල, මුස්ලිම් සියලු දෙනා පෙර සිටි තැන්වල පදිංචි කරවන්න(කෞ)
මේ අයට කොළඹ ඕනෑ තරම් ඉඩ තියෙන්නේ යහපාලන ආණ්ඩුව එයාලට කොළඹින් ඉඩමකුයි ගෙයකුයි දෙයි සිංහල අවතැන් වුන අය වගේද , දමිළ ජනතාව ඇමෙරිකාව එංගලන්තය යුරෝපා සංගමය මෙයාලට මොනතරම් කැක්කුමක් තියනවද මේ ය ගැන (හේ)
යුරෝපා සංගමයටයි, ඇමරිකාවටයි ලොකු අමාරුවක තියෙන්නේ ලංකාවේ උතුරු වැසියන් ගැන. දකුණේ අසරණ ජනතාව ගැන හොයන්න කවුරුවත් නැහැ (නි)