අභාවප්‍රාප්ත ජනාධිපති ඩී.බී.විජේතුංග මහතාගේ ආලේඛ්‍ය චිත්‍රය පාර්ලිමේන්තු මන්දිරයේ නිරාවරණය කිරීමේ උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
කථානායක කරු ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්පන්දන්, ඩී.බී.විජේතුංග මහතාගේ දියණිය චිත්‍රාංගනී විජේතුංග ද එහි වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කාට කාටත් අන්තිමට පින්තුර වලින් තමයි පාර්ලිමේන්තු එන්න වෙන්නේ.(හේ)
හරිම සතුටුයි (නි)
මෙතුමා බලයට තන්හාවක් නෑ.(හේ)
මෙතුමා තමයි ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් ලෙසින් හැඳින්වූ පළවෙනි ජනපති. මෙතුමා දේශපාලනික වශයෙන් හමුදාවට පූර්ණ බලතල දුන්නා ත්‍රස්තවාදය නැති කිරීමට. එහෙත් එවකට හමුදාවේ ඉහළ තැන් ඉතාම දුර්වල එමෙන්ම දූෂිතව තිබුණු නිසා ත්‍රස්තවාදය පරාජය කිරීමට නොහැකි වුණා (නි)
මෙතුමාගේ එක වටිනාකමක් තියෙනවා, තමන්ට පුළුවන්නේ මොනවද බැරි මොනවද කියලා තේරුම් ගන්න. එකනේ ජනාධිපති කමට පත්වෙලා මාස 3 න් ඡන්දයක් තිබුණේ. දැන් ඉන්න වෙල් විදානෙලා වගේ නෙවේ, (හේ)
මෙතුමාගේ එක වටිනාකමක් තියෙනවා, තමන්ට පුළුවන්නේ මොනවද බැරි මොනවද කියලා තේරුම් ගන්න. (හේ)
හොද දෙයක්. (ර)
රටේ ජාතියට සහ ආගමට මුල්තැන දීල වැඩ කලොත් මැරුණට පස්සේ ෆොටෝ එකකින් හරි පර්ලිමන්තුවට එන්න පුළුවන්. (ර)
මෙතුමා අභාව ප්‍රාප්ත වුනේ 2008 සැප්තැම්බර් මාසේ 21 වැනිදා. මෙතුමාගේ පින්තුරයක් පාර්ලිමේන්තු සංකීර්ණය ඇතුලේ දකින්න අවුරුදු හතකටත් වඩා ගියානේ. (ර)
මෑතකාලීන අයගේ ඡායාරූප කොතැනට යයිද? (නි)
නියම සිංහල ශ්‍රේෂ්ඨ නායකයෙක් (හේ)
මෙතුමා නම් කිසිම කෙනෙකුට වෛර කරපු කෙනෙක් නම් නෙමෙයි.හුගක් හොද දැහැමි ජීවිතයක් ගත කළ කෙනෙක්.දැන් ඉන්න නායකයෙක්.(හේ)
ළඟදීම තව එකක් එනවා ඔතනට.(අ)
එතුමන්ගේ නම ජනතාව අතර සදා අමරණීයයි (ම)