පෝට් සිටි ගැන මහජන විමසීම් මාසෙකින් උසාවියට කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ (පෝට් සිටි) පළමු අදියර සඳහාවූ පාරිසරික ඇගයීම් වාර්තාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීම් වල ප්‍රග 11 December 2015
දුම්කොළ සමාගමේ ඉල්ලීම අහකට ලංකා දුම්කොළ සමාගමට අයත් දුම්වැටි තොගයක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අනුරාධපුරයේ දී අත්අඩංගුවට ගැනිමේ 11 December 2015
ආච්චිගේ හැට්ටේ අස්සෙන් කුඩු පනී බ්‍රසියරය අස්සේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 200ක් සඟවාගෙන විකිණූ බව කියන 60 හැවිරිදි මිත්තණියක අත්අඩංගුවට ගත් බව ගොකරැල්ල පොලිසිය කි 11 December 2015
පැෆරල් සංවිධානයෙන් කරූට යෝජනා මැතිවරණ කොමිෂන් සභාව සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැකසීමට පියවර ගන්නැයි පැෆරල් සංවිධානය ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කරු ජයසූ 11 December 2015
‘පැරණි කොළඹ‘ මහජන පුස්තකාලයට එයි කොළඹ මහ නගර සභාවේ 150 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ පැරණි කොළඹ නගරයේ ඡායාරූප ප්‍රදර්ශනය මහජන පුස්තකාලයේ අධ්‍යයන ශාලාවේද 11 December 2015
හොර ටිකට්ටුවෙන් ටිකට් කපා ගනී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සහිතව ගුවන්ගත වීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු සහ ඉන්දීය ජාතිකයකු ඉන්දියාවේදී අත්අඩං 11 December 2015
‘අපිටත් පොඩි පොඩි ආබාධ තියෙනවා‘ - එස්.බී ‘මිනිස් සත්ත්ව ඉතිහාසයේ හෝමෝ ඉරෙක්ටස් වැන්නන්ට දෙපයින් හිටගන්න බෑ. කථා කරන්න භාෂාවක් තිබුණේ නෑ. මේ සත්ත්වයෝ දියුණුවෙලා ආබාධ රහි 11 December 2015
අල්ලන්න ගියේ දෙන්නයි : තව පහක් හොර ගුරු පත්වීම් අරන් හොර අධ්‍යාපන සහතික ඉදිරිපත් කර කැබිතිගොල්ලෑවේ ගුරුවරුන් 7 දෙනකුම හොර පත්වීම් ලබා ඇතැයි උතුරු මැද පළාත් ගිණුම් කාරක සභාවේ සභාපති ස 11 December 2015
ඉන්දීය ජාතිකයන්ට මැර ප්‍රහාරයක් ලෝලුවාගොඩ විදුලි ව්‍යාපෘතියක ඉදිකිරීම් කටයුතුවල යෙදීමෙන් පසු නවාතැන්ගෙන සිටින මීරිගම හකුරුකුඹුරේ නිවසට යමින් සිටි ඉන්දියන් ජා 11 December 2015
අවුරුද්දට පෙර පුංචි ජන්දේ? පළාත් පාලන ඡන්දය ඉතා ඉක්මණින් පැවැත්වීමට අවශ්‍ය සහය සියලු පාර්ශවයන්ගෙන් බලාපොරොත්තු වන බව ජනාධීපති මෛත්‍රීපාල 11 December 2015
කොටි දෙන්නා යළි රිමාන්ඩ් ශ්‍රි ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ සේනා විධායකවරයාව සිටි කර්නල් ජයන්ත සුරවීර මහතා ඇතුළු අට දෙනකු කැබ් රථයකින් ගමන් කරම 11 December 2015
ජොන්ස්ටන්/කබ්රාල් එෆ්සීඅයිඩියේ හිටපු වෙළඳ ඇමැති ජොන්සටන් ප්‍රනාන්දු හා ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සභාපති අජිත් නිවාඩ් කබ්රාල් කොළඹ කොල්ලුපිටියේ පිහිටි පොලිස 11 December 2015
සුහද කොක්කු සුහදව පියාසරති දේශපාලන ප්‍රහසන සිනමා නිර්මාණයක් වන ‘සුහද කොකා‘ ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී බ්‍රහස්පතින්දා (10) ජනපති, අගමැ 11 December 2015
‘අතුරුදන් කරන්නේ බලාගෙනයි‘ බලහත්කාරයෙන් අතුරුදන් කිරීමෙන් සියලූම පුද්ගලයන් ආරක්ෂා කිරීම පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීමට රජය තීරණය කර තිබේ. 11 December 2015
පගා නඩුවේ ඕඅයිසී ට ඇප ඉඩමකට කූඨ ලේඛන සෑදූ බව කියන කොහුවල ව්‍යාපාරිකයකුට එරෙහිව නීතියෙන් කටයුතු නොකිරීමට රුපියල් ලක්ෂ 25 ක අල්ලස් ගත්තැයි සැකපිට රිම 11 December 2015
භාෂා ප්රශ්නය උතුරට තදින් දැනේ උතුරේ රජයේ රෝහල්වල දෙමළ භාෂාව කතාකළ හැකි වෛද්‍යවරුන් නොසිටීම හා පොලිස් ස්ථානවල දෙමළ භාෂාව දත් නිලධාරීන් නොසිටීම නිසා තමන් දැඩි අ 10 December 2015
‘එච්එන්ඩීඒ සිසු පහරදීම ගැන උසස් නිලධාරීන්ට දඬුවම් නෑ‘ කොළඹ වොඩ් පෙදෙසේ පැවැති උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසු උද්ඝෝෂණයේ සිසුන්ට පහර දුන් බවට චෝදනා එල්ල වී ඇති ප්‍රධාන පොලිස් පරීක 10 December 2015
වවුචර ක්‍රමය හොඳයිලු පාසල් සිසුන්ට නිල ඇදුම් සඳහා රෙදි ලබාදීම වෙනුවට ඒ වෙනුවෙන් වවුචර ලබාදීම නිසා මින් පෙර නිල ඇදුම් ලබාදීමේදී පැවති ඒකාධිකාරය නැවතී ප 10 December 2015
බස් රිය ලොරියේ ගැටෙයි : රියදුරු මරුට පදියතලාව මාඔය මාර්ගයේ ගල්ඕඩය පාලම අසලදී ලොරි රථයක් හා ලංගම බස් රථයක් ගැටීමෙන් එක් අයකු මිය ගොස් 27 දෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කිය 10 December 2015
ඝර්ම කලාප වෛද්‍ය සමුළුව මහනුවරදී මදුරුවන් ඇතුළු සතුන්ගෙන් බෝවන මැලේරියා, ඩෙංගු, බරවා වැනි නිවර්තන කලාපීය රෝග සම්බන්ධ දැනුම හුවමාරු කරගැනීමේ සමුළුවක් අද (10) මහනුවර ඕ 10 December 2015
‘රට අනාථ කරන්න එපා‘ තමන් දේශපාලන වශයෙන් අනාථ වූවායැයි කියා ජනතාව අනාථ නොකරන ලෙස වර්ජනවලට සූදානම් වන වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව අග්‍රමාත්‍ය ර 10 December 2015
‘හිටපු ජනපතිට ඇති තරම් ආරක්ෂාව දීලා‘ ‘යුද හමුදාවක් තියෙන්නේ මන්ත්‍රිවරුන් ආරක්ෂා කරන්න නොවේ. රට ආරක්ෂා කරන්නයි. ජාතිය ආරක්ෂා කරන්නයි. මට ඇත්තෙත් අනෙක් මන්ත්‍රිවරු 10 December 2015
ප්‍රියත්ට එල්මෝට උපහාර බ්‍රිතාන්‍ය ගුවන්විදුලියේ ප්‍රධානියාව සිටි ප්‍රියත් ලියනගේ හා කොළඹ වාර්තාකරු එල්මෝ ප්‍රනාන්දුගේ මාධ්‍ය මෙහෙවර වෙනුවෙන් බ් 10 December 2015
කිරිකැටියා පාරේ දමා ගිහින් නම හා උපන්දිනය ලියූ ලිපියක් ද සමඟ වත්තල නායකකන්ද යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ නේවාසිකාගාරය ඉදිරිපිට අතරමංකළ තුං හැවිරිදි දැරිය පාන 10 December 2015
වීරකැටිය කටුගෙයිනුත් ගහලා? වීරකැටියේ කෞතුකාගාරයක් ඉදි කිරීමේ දී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශ 10 December 2015
‘ලංකා කැරට්ටුව වැරදි නම් වැඩ වරදී‘ ජී.එස්.පී ප්ලස් බදු සහනය නැවත ලබාදීමට පෙර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය පිළිබඳ තවදුරටත් විමසිල්ලෙන් පසුවන බව යුරෝපා සංගමය කිය 10 December 2015
කට්ට කන්න වුණා... ඒත් මෝඩ වුණේ නෑ... කොහොමද නිසදි වැඩ කටයුතු? වරදක් නැහැ. හොඳින් කරගෙන යනවා. දැන් නිරෑපණ ක්ෂේත්රයට ඇවිත් කොච්චර කල්ද? දැන් අවුර 10 December 2015
වෝඩ් පෙදෙසේදි සිසුවියට ගැසීයැයි අයිපීගේ වැඩ තහනම් වොඩ් පෙදෙසේදී ඔක්තෝබර 29 වැනි දා පැවති උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසු විරෝධතාවයේ දී සශිනි සංදීපනී කුමාරසිංහ සිසුවියකට පහර දු 10 December 2015
කෝප් කමිටුවට මාධ්‍යවේදියොත් පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) මාධ්‍යවේදීන් ද සහභාගි කරවා ගැනීමට තමන් ලොකු උත්සාහයක් ගන්නා බව සභාපති ජනතා ව 10 December 2015
උතුරු මහ ඇමැතිට ඇරයුම් නෑ අයවැයෙන් පළාත් සභාවට මුදල් වෙන්වී ඇති අකාරය පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පළාත් මහ ඇමැතිවරුන් සිදුකළ සාකච්ඡාව සඳහා 10 December 2015
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026