වැල්ලම්පිටිය කිත්තම්පහුවේ ත්‍රිත්ව ඝාතනය සිදුවූ පෙදෙසේ ළඟ ළඟ නිවෙස්හි දෙදෙනකුගේ අවමගුල් සෙනසුරාදා සිදුකිරීමට නියමිතය.
පොලිසිය එම පෙදෙසේ මාර්ග බාධක දමා සන්නද්ධ ආරක්ෂාව සපයා ඇත.
වැල්ලම්පිටිය කිත්තම්පහුවේ ත්‍රිත්ව ඝාතනය සිදුවූ පෙදෙසේ ළඟ ළඟ නිවෙස්හි දෙදෙනකුගේ අවමගුල් සෙනසුරාදා සිදුකිරීමට නියමිතය.
පොලිසිය එම පෙදෙසේ මාර්ග බාධක දමා සන්නද්ධ ආරක්ෂාව සපයා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකට ආරක්ෂා කරනවද? ඉතුරු ටිකත් ඉවර කරලා දැම්මනම් ඉවරයි නේ. ඔය මැරෙන්නේ හොඳ අය නෙමෙයි නේ. (බ)
පේනවා නේද ලංකාවට ගිය කල. (ර)
88-89 බීෂණ සමය සිහි උනා. (ර)
නිහඩව තිබු පාතාලය නැවතත් හිස ඔසවන්න පටන් අරන්.? (ර)
පාතාලය ආපහු පටන් ගැනීමේ විපාක ජනයාට දැන් දැන් තේරෙමින් පවතින්නේ... 90 ගණන් වල, 2000 මුල් කාලේ තිබ්බ වගේ. යහපාලනය කියලනේ කියන්නේ හැබැයි, ඉතින් ජනයාට හරි සන්තෝසයි. (බ)
මලගේ තියනකොට සෙනග ඉන්නවා, ඉවර උනාමයි මේ මිනිස්සුන්ට ආරක්ෂාව ඕන. (ර)