නව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද (12) සිය කාර්යාලයේදී රාජකාරී ඇරඹීය.
ඔහු අද සවස නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරයන් ඇමතීමට නියමිතය.
නව නීතිපති ජයන්ත ජයසූරිය මහතා අද (12) සිය කාර්යාලයේදී රාජකාරී ඇරඹීය.
ඔහු අද සවස නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරයන් ඇමතීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපක්ෂපාති නිර්භීත සේවයක් සඳහා ඔබතුමාට ශක්තිය ලැබේවා (බ)
යුක්තියට පමණක් අමතන්න. (ර)
ගෞරවනීය තනතුර කිලිටිනොවීමට රාජකාරි කටයුතු කළ බොහොම නිලධාරීන් පිරිසක් ඈත අතීතයේ විසුහ. නමුත් මෑත භාගයේ එසේනොවීම නිසා ම තනතුර අපකීර්තිමත් තත්ත්වයට පත්විය. යුක්තිය, සාධාරණය,අගයන ඔබතුමාට ගෞවනීය තනතුර ලැබීමම සතුටට කාරණයක්, ඔබතුමාට මගෙන් සුභ පැතුම් , නිදුක් වේවා! නීරෝගී වේවා!! (අ)