නවසීලන්ත අගමැති ජෝන් කී මහතා පෙබරවාරි 23 දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් කාර්යාලය පවසයි. එම සංචාරයේ දී ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා ගැන අවධානය යොමු කිරීමටත් ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමටත් නියමිත බව ද එම කාර්යාලය දන්වා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තය ලෝකයේ විශාලතම කිරි හා ඒ සම්බන්ද කර්මාන්තයන්හි ඉදිරියෙන්ම සිටින රට. අප ලංකාවේ කිරි නිෂ්පාදනයට ඔවුන්ගේ යෝජනා ලබාගන්න උත්සහ කරන්න.නවසේලන්ත තාක්ෂණය අපිට ලබාගත්තොතින් නිෂ්පාදන ළුලදායිත්වය ඉහළ අගයකට ගෙනත්,ලංකාව කිරි නිෂ්පාදනයෙන් ස්වයං පෝෂිත කරන්න හැකි.(ම)
හොඳ හමුවීමක්.(හේ)
හොඳ අවස්ථාවක්......එයින් උපරිම ප්‍රයෝජන ලබාගන්න. (හේ)
පිට සක්වල නායකයෝ විතරයි තාම නාවේ. (ර)
හැම රටක්ම දුවන්නේ චීනාගේ පිහිටෙන් (නි)
නවසි ලන්තය කියන්න ආදී කාලේ අපේ හෙළ රාජ්‍යයක්. එහෙ තමයි අපේ සක්විති රාවන උතුමාගේ නවසි පොල් වත්ත තිබුනේ!(කෞ)