අනුරාධපුර පුජා නගරයේ පා පැදියකින් සංචාරය කරමින් සිටි ජර්මන් ජාතික කාන්තාවකට (38) අයුතු යෝජනාවක් කර ඊට ඇය අකමැති වීමෙන් පසු ඇය අත තිබු අනුරාධපුර පුදබිමේ විස්තර ඇතුළත් පොත පැහැර ගෙන ගත් අයකු අත් අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.
අනුරාධපුර පුජා නගරයේ පා පැදියකින් සංචාරය කරමින් සිටි ජර්මන් ජාතික කාන්තාවකට (38) අයුතු යෝජනාවක් කර ඊට ඇය අකමැති වීමෙන් පසු ඇය අත තිබු අනුරාධපුර පුදබිමේ විස්තර ඇතුළත් පොත පැහැර ගෙන ගත් අයකු අත් අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාපැදියක් පැදගෙන ගියානම් සුද්දී තුට්ටු දෙකක් වියදම් කරලා මුළු රටම බලල යන්න ඇවිත් තියෙන කෙනෙක් බව පෙනෙන්නේ නැතිද? (බ)
අපේ රටේ අනාගතය ගැන හිතනකොටත් හරිම දුකයි. (නි)
අපේ රටට විශාල විදේශ විනිමයක් උපයාදෙන ,රැකි රක්ෂා ලබාදෙන මෙය රැකගත යුතුයි . ඒ අදබාලයා සොයා නිසි දඩුවම් පමුණුවන්න. (බ)
සුද්දන්ට විරුද්ධ දේශප්‍රේමියෙක් (හේ)
අයියෝ මේ වගේ අය නිසා අපේ රටේ නම කැත වෙනවා.(හේ)
පාපැදියක් පැදගෙන ගියා කියලා මොකද එයත් අපී රට බලන්න ආපු කෙනෙක් නේද ? අනික අනුරාධපුර පොළොන්නරු පුජා නගර බලන්න පාපැදි කුලියට දීමෙන් අපේ කීදෙනෙක් ජිවත් වෙනවද කියලෙ දන්නවද ?(හේ)
අනේ මෙහෙමත් මිනිස්සු. (ර)
මේ වගේ නොපනත් වැඩ විදේශිකයන්ට සිද්ධ වුන පලවෙනි වතාව නෙවෙයිනේ. (ර)
ලලිත් එහෙම පටු විදියට හිතන්න එපා. සුදු රටක ඉඳලා ලංකාවට ගුවන් මගින් ඇවිල්ලා යන්න ලක්ෂ 2ක් වත් යනවා. අනෙක ඔවුන්ට සුකොපබෝගිව ඉන්න ඕනෙනම් ඒ රටට වෙලා ඉන්න පුළුවන්. මේ වගේ දුප්පත් රටවලට එන්නේ දුප්පත් මිනිස්සු සමග ජීවත්වෙලා ලොකු සංස්කෘතික අත්දැකීමක් ගන්න. ඔවැනි ආපු මිනිස්සු පසුගිය සුනාමි කාලේ ලංකාවේ අඳුරගත්ත අයට විශාල වශයෙන් මුදල් එව්වා. මම දන්නා සුද්දියෙක් සහ සුද්දෙක් ලක්ෂ 80ක් එව්වා ඒ අය සති දෙකක් පදිංචි වෙලා හිටපු තංගල්ලේ පර ගෙස්ට් හවුස් එකක් හදාගන්න. හික්කඩුවේ ත්‍රී ව්හීල් පාර්ක් එකෙන් ඇහුවොත් කියයි ඔය හිපියෝ වගේ ආපු සුද්දෝ සුද්දියෝ කී දෙනෙක් සුනාමියෙන් පස්සේ කොච්චර සල්ලි එව්වද ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න කියලා. තරු පහේ හෝටල් වල නැවතිලා ඉන්න එවුන් සත පහක ටිප් එකක්වත් අපේ එවුන්ට දෙන්නේ නැහැ කියලා දන්නවාද? අපේ දේශපාලකයන් වගේ 5 ස්ටාර් අය අපිට සත පහක වැඩක් නැහැ. දැන් වත් ඔවැනි පහත් විදියට හිතන්නේ නැතිව පුජා බුමියේ පිනක් දහමක් කරගෙන ඉන්න බලන්න (අ)
කරපු යෝජනාව තමයි හරි නැත්තේ.(හේ)
මොහුට වහාම දඩුවම් දිය යුතුයි.(හේ)
ලලිත් ඔබගැන බොහෝම ආඩම්බරයි. (හේ)