ෆිනෑන්ස් ඇන්ඩ් ගැරන්ටි සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල් වංචා කළැයි සැකපිට අත්අඩංගුවේ සිටින සිසිලියා කොතලාවල ලබන 25 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලිපිටිය මහතා අද (11) නියෝග කළේය.
ඇය නඩුවේ 8 වැනි සැකකාරියයි. ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවල් යටතේ එහි සිටිනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළකම් පලදේ (ම)
මනුෂයින්ට වංචා නොකර සිගමන් අයැදිම සැපක් යයි මට සිතේ (බ)
දැන් ඉතින් වැරැදි කාරයෝ නෙමෙයිනේ.(හේ)
කළ විපාක මෙලොවදී පල දෙනවා.(හේ)