ගුරුවරියට තුවාල කළැයි ඉතාලි ජාතිකයා රිමාන්ඩ් අපරික්ෂාකාරී ලෙස මෝටර් රථයක් පදවා ගුරුවරියකට තුවාල සිදුකළ බව කියන ඉතාලි ජාතික ප්රැන්සින්කෝ හරාවා අඟහරුවාදා (5) තෙක් රිමාන්ඩ් කරන 04 January 2016
මවත් බබාත් රැකගන්න ලොකු වෑයමක් රෝග මර්දනයේ සහජ හැකියාව හීන වීමෙන් රෝග කාරක එච්.අයි.වී වෛරසය ශරීරගත වී ඇත්දැයි මේ වසරේ සිට ශ්‍රී ලංකාවේ සියලු ගැබිණි මව්වරුන්ගේ ලේ 04 January 2016
‘සද්දේ නැතත් වැඩ කරන ආණ්ඩුවක්‘ - මුතුහෙට්ටිගම 2016 වසරේ ජනතාවගේ සිතුම් පැතුම් ඉටු කිරීමට කටයුතු කරන බවත් වරාය හා නාවික ඇමැති සමග එකට අත්වැල් බැඳගෙන හම්බන්තොටින් පටන්ගෙන වරාය නගා ස 04 January 2016
‘නිහඬ බව බිඳින්න ජනවාරි 8 සත්‍යග්‍රහයක්‘ ආණ්ඩුවට වසරක් සපිරෙන ජනවාරි 8 වැනිදා කොළඹ කොටුවේ සත්‍යග්‍රහයක් කිරීමට බලාපොරොත්තුවන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති නාරාහේන්පිට 04 January 2016
කුණු කතාවේ උණුසුමින් විනිසුරුත් නැගිට යයි මීතොටමුල්ල කුණුකන්දට එරෙහි විරෝධතාවයට පහර දුන්නේයැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටි කොළොන්නාව නගර සභාවේ සභාපති පද්ම උදය ශාන්තට රු 04 January 2016
‘අලුත් පක්ෂයක සැලසුම් නැත‘ නව දේශපාලන පක්ෂයක් ඇති කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් සිදුවී නැතැයි ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙර 04 January 2016
මාර්ග කිහිපයක වාහන ගමන් සීමාවේ අඟහරුවාදා (05) උදේ 8.30 සිට 10.00 දක්වා පාසල් පාර සිට රීගල් වටරවුම, බැංකු මාවත, ජනාධිපති මාවත සහ ගාලු පාර දක්වා විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියා 04 January 2016
‘දැන් දොස් කියන පිරිසත් හෙට එක්වේවි‘ යහපාලන ආණ්ඩුවේ ගමනට දොස් කියන, විවේචනය කරන සියලු දෙනාම කාලයත් සමග අපේ ගමනට එකතු කර ගෙන ඉතිහාසයේ කිසි දිනෙක නොවූ සංවර්ධනයක් ශ්‍රී ල 04 January 2016
හම්බන්තොට සැත්කම් නවතී හම්බන්තොට මහ රෝහලේ විදුලිය බල ප්‍රශ්නයක් හේතුවෙන් හදිසි සැත්කම් හැර සෙසු සියලු සැත්කම් පසුගිය සිකුරාදා (01) සිට නතර කර ඇති බව මහ රෝහ 04 January 2016
හිරුනිකාගේ ගෝලයෝ යළි රිමාන්ඩ් දෙමටගොඩ රෙදි සාප්පු සේවකයකු පැහැරගෙන පහරදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ග 04 January 2016
ප්‍රේමදාස ක්‍රමය යළි පණ ගහයි කොළඹ නගර සීමාවේ ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර හා ඒවාට සම්බන්ධ අතුරු මාර්ගවල තෝරාගත් වාහන ගාල් කිරීමේ ස්ථාන 1600ක නවතා තබන වාහනවලින් ගාස්ත 04 January 2016
ඇවන්ගාඩ් ලොක්කා ජනපති කොමිසමට ඇවන්ගාඩ් සභාපති විශ්‍රාමික මේජර් නිශ්ශංක සේනාධිපති කටඋත්තරයක් දීම සඳහා අද (4) බරපතල වංචා විමර්ශන ජනපති කොමිසම හමුවේ පෙනී සිටියේය. 04 January 2016
‘පීකොක්‘ හිමිකරු අල්ලස් කොමිසමේ අල්ලස් හා දූෂණ කොමිසමේ කැඳවුමක් මත කොළඹ ඉඩම් ව්‍යාපාරික හා හිටපු තානාපතිවරයකු වූ ඒ.එස්.පී. ලියනගේ අද (4) ප්‍රකාශයක් ලබාදීමට එහි පැම 04 January 2016
හරක් පටවාගෙන හරකෙක් වගේ ගිහින් අනවසර ගවයන් 18 දෙනකු පැටවූ ලොරියක් හොරණ මූණගම දී ගේකට කඩා වැදී ගෙයටද හානි සිදුවී හරකුන් පස් දෙනකු මියගොස් සෙසු සතුන් බොහෝ දෙනකුගේ කක 04 January 2016
ජූජක ප්රජාතන්ත්රවාදය වෙස්සන්තර රජු රාජ්‍ය භාණ්ඩාගාරය සිඳී යන තුරු දන් දුන්නේ ය. රජු දන් දෙන විට මහ සෙනග සතුටින් පැමිණ මලු පුරවාගෙන ගියෝ ය. “අනේ එපා දේවය 04 January 2016
ඉන්දියාව හෙල්ලෙයි ඉන්දියාවේ ගිණිකොණදිග ප්‍රදේශයේ මියන්මාර් හා බංගලාදේශ දේශසීමාව ආසන්නයේ රිච්ටර් මාපාංක 6.7 විශාලත්වයෙන් යුතු භූ කම්පනයක් සිදුවී ඇ 04 January 2016
විනය පියවර ගන්න සම්බන්ධන්ට බැරිලු උතුරු මහ ඇමති සී වී විග්නේෂ්වරන් පිහිටවූ දෙමළ ජනතා සංසදය නම් නව පෙරමුණට සහාය පළ කරන දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය 03 January 2016
එන්රිකේගේ සිද්ධිය සිනමාවට ගන්න විදිය ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් ගේ උපන්දිනය යෙදුණේ පසුගිය දෙසැම්බර් 29 වැනිදාය. ඔහු සිය මිත්‍ර සමාගමය වෙනුවෙන් රසව 03 January 2016
ටෝනි බ්ලෙයාර් ලංකාවට බ්‍රිතාන්‍ය හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් අද (03) රාත්‍රී 7.30 ට විශේෂ ගුවන් යානයකින් ලංකාවට පැමිණියේය. ඔහු පිළිගැනීමට ශ්‍රී ලංකාවේ 03 January 2016
එජාපයේත් සන්ධානයේත් අැතුළත අර්බුද රජය මෙන්ම විපක්ෂය දෙපාර්ශවයම හමුවේ අභියෝග රැසක් පැනනැගී තිබූ අවදියක 2016 නව වසරේ ආරම්භයද සනිටුහන් විය.මෙම අභියෝග වලින් බහුතරය ඇත්තේ 03 January 2016
නැවත සමීක්ෂණ අයදුම්පත් කැඳවයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීමට අවශ්‍ය නම් ඊට අදාළ අයදුම්පත් පෙබරවාරී 02 වැනිදාට පෙර ල 03 January 2016
‘අවතැන් කඳවුරුවල ලක්ෂයකට මාස හයෙන් ඉඩම්‘ අවතැන් කඳවුරුවල ජීවත් වන ලක්ෂයකට ආසන්න පිරිසකට මාස හයක් ඇතුළත නිවාස සඳහා ඉඩම් ලබා දෙන බව මෛත්‍රීපාල සිරිසේන ජනපති පැවසීයැයි ඒඑෆ් 03 January 2016
‘ආණ්ඩුවේ විශ්‍රාම වැටුප් ක්‍රමයට එකඟ නෑ‘ ආණ්ඩුව යෝජනා කරන විශ්‍රාම වැටුප් ක්‍රමයට එකඟතාවයක් නැති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන ආකාරයට ජනවාරි 1 වැනිදායින් පසු 03 January 2016
අගමැතිගේ විශේෂ ප්‍රකාශයක් සඳුදා ලන්ඩනයේ සංචාරයක නිරතව සිට අද (03) උදේ ලංකාවට පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳුදා (04) අරලියගහ මැදුරේ දී විශේෂ ප්‍රකාශයක් කිර 03 January 2016
පොලිස් පොතෙන් දිවුලපිටියේ වැවගෙදර පොදු නාන ලිඳක තිබී කාන්තා මළසිරුරක් හමු වූ බව දිවුලපිටිය පොලීසිය කියයි. හුංගම බටඅතයායේ දී නීති විරෝධී ලෙ 03 January 2016
ත්‍රීරෝද රිය පාලමේ ගැටේ අවිස්සාවේල්ල-කොළඹ මාර්ගයේ 46 වැනි කිලෝමීටර කණුව අසල පාලමේ ඇන්දක ත්‍රිරෝද රියක් ගැටී පුද්ගලයකු මිය ගොස් තවත් අයකු තුවාල ලබා රෝහල් ග 03 January 2016
පුටුව හිස් වේ : තරගෙ වැඩි වේ නීතිපති, ජනාධිපති නීතීඥ යුවන්ජන් ජයතිලක මහතා ලබන ජනවාරි 10 වැනිදා සිය ධූරයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ පුරප්පාඩු වන එම ධූරය සඳහා වෙන 03 January 2016
රත්නපුර පෞද්ගලික බස් නතර වෙයි රත්නපුර - කොළඹ පෞද්ගලික බස්රථ සේවකයන් දෙදෙනකුට පහර දුන් බව කියන සිදුවීමක් හේතුවෙන් රත්නපුර ප්‍රධාන බස් නැවතුම්පළේ සිට ගමන්ගන්නා 03 January 2016
ගුවන් ගමන් බලපත්‍ර ගාස්තු ඉහලට දෙසැම්බර් මාසයේ අවසන් දින හතරේදී පමණක් විදේශ ගමන් බලපත්‍ර දස දහසකට වැඩි ප්‍රමාණයක් නිකුත් කළ බව ආගමන විගමන දෙපාර්තමේන්තුව ස 03 January 2016
නිශාන්තගේ වැය ශීර්ෂය පරාද කළේ දෘෂ්‍යමාන බලවේගයක්ලු බස්නාහිර පළාත් සභාවේ විශේෂ රැස්වීමක් පසුගියදා කැඳවා තිබුණේ පරාජය වූ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස හා ළමා රක්ෂ 03 January 2016
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026