කඩුගන්නාව බෙලම්බඩ දී සිලෝන ටී වෙළඳ සන්නාමය යටතේ අපනයනය සඳහා ගම්පොල සිට කොළඹ දක්වා රැගෙන යමින් තිබූ කසල තේ කිලෝ 7000 ක් ප්‍රවාහනය කළ ලොරිය ද තරුණයෝ ද පොලිස් විශේෂ කාර්ය බලකායේ ගම්පොල කඳවුර විසින් වැටලිණි.
අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රංජිත් පෙරේරා සහ මහනුවර, නුවරඑළිය කලාප භාර අණදෙන නිලධාරී සහකාර පොලිස් අධිකාරී ශාන්ත රත්නපිටිය මහත්වරු මේ වැටලීම මෙහෙය වූහ.
කඩුගන්නාව පොලිසිය හා ගම්පොල පොලිස් විශේෂ කරේය බලකාය මේ පිළීබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙසේ අල්ලන තේ වලට මොකද කරන්නේ? කවදාවත් විනාශ කළා කියා අසා හෝ දැක නැත (නි)