අම්පෙගම මංසන්දිය ආසන්නයේ දී අද (04) පස්වරුවේ සිදු වූ වෙඩි තැබීමකින් හික්කඩුව කලූපේ පදිංචි කලූ නැමැත්තාට තුවාල ලබා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව බද්දේගම පොලිසිය පවසයි.
යතුරු පැදියකින් මළ ගෙදරකට යමින් සිටිය දී තවත් යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.
ඡායාරූප - දීපාල් ද සිල්වා
වීඩියෝ - දේමුණි සම්පත්





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා කළේ අපිනේ. ඡන්දෙ දීලා යහපාලනයක් ගත්තා හොරු අල්ලන්න. දැන් අපේ ජීවිතෙන් කොයි මොහොතකද දන්නෙ නැහැ (නි)
අපමණ අගයක් පාතාලයට, හොරු අල්ලන්න ආවේ දැන්නම් අපේ ජීවිත අවදානමේ (කෞ)
සොයා ගත්ත දේ කාල වෙනදේ බලාගන ඉන්නවත් බැරි තත්වයකට රට උදාවෙලා.(කෞ)
බලාපොරොත්තු වුණ සැබෑ වෙනස දැන්නේ පේන්නෙ.... (නි)
අර ගොල්ලෝ නම් හොඳින් හරි නරකින් හරි පාතාලය මර්දනය කළා. ආයුධ හංගපු තැන පෙන්වන්න කියලා ඒකවත් කරලා බලමු ආයෙත්. එනපොට හරි නැහැ වගේ. (නි)
දැනම් හොදට රට වෙනස්වේගෙන යනවා.ලගදීම අපමණ අගයක් ලබෙයි වගේ (හේ)
අපරාදේ කියන්න බැහැ යහපාලනයට පින්සිදු වෙන්න දැන් නැවත පාතාලය හිස ඔසවනවා වගෙයි (නි)
දැන්නම් තත්ත්වය බොහොම භයානකයි වගේ (නි)
රණවිරුවන් සිරගෙට - යහපාලනය පාතාලයට (නි)
ඉස්සර සුදුවෑන් කිව්වා. දැන් ඩිපෙන්ඩර් සමඟ ටී 56 සහ පිස්තෝල (නි)
ලාල්, පාතාලය මර්දනය කරන්න ඕනෑ ඔයා කියන ක්‍රමයටයි. අම්මා, තාත්තා නොහඳුනන පිරිසක් පාතාලයේ ඉන්නේ. හීරේ ඉඳලා එළියට ආවත් කරන්නේ පරණ දේවල්ම තමයි. (නි)
ගිනිඅවි කරළියට පැමිණීම ගැන වගකිවයුතු අයගේ අවධානය යොමුවේවා! (නි)
දැන් පාතාලයට ලැබිලා තිබෙන අපමණ අගය නම් කියා නිමකරන්න බැහැ. ඒ කාලේ මහා ලේ වැගිරීම්, දරුණු මර්දනයන් පටන් ගත්තෙත් මෙහෙම තමයි. මම කියන්නේ 88-89, 90 මුල් ගණන් වල. (නි)