ලී කොටන් පටවාගෙන ගිය ලොරියකට යටවී පාපැදිකරුවෙකු (52) අද (04) පස්වරුවේ හොරණ දී මිය ගියේය.
පාපැදිකරු හොරණ ඕවිටිගල පදිංචිකරුවෙකි.
ලොරියේ රියදුරු අනතුර සිදු වූ පසු පලා ගොස් ඇත. හොරණ පොලිසිය වැඩි දුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුක්බර පුවතක් (නි)
බයිසිකලේ පාර මැද්දේ ගිහින්ද ලොරිය පාර අයින දිගේ ගිහින්ද මේක වෙලා තියෙන්නේ .. පින්තුර වල හැටියට නම් ලොරිය අයිනට වෙන්න ගිහින් බයිසිකලේ මැද්දට වෙන්න ගිහින් වගේ පෙනෙන්නේ . (හේ)
දැන් සාමාන්‍ය දෙයක් අනතුර සිදු වෙච්ච හැටියේ පැනල යන එක. බලමු මේ රියදුරාටත් රාජගිරියේ රියදුරාට වගේ ඇප දෙයිද කියල.(කෞ)
අනේ දෙවියනේ! (නි)
මාර්ග තද බද වේලාවලදී බර වාහන ධාවනය කිරීම සීමා කිරීම ට සුදුසු පියවර ගත හොත් මෙවන් අවාසනාවන්ත අනතුරු අවම කර ගත හැකිය. (බ)
අර කිව්වත් වගේ තමන්ගේ ආරක්ෂාව තමන් සළසාගන්න ඕනෑ කියන්නේ ඕක තමයි. (නි)
කඩවලට ඉදිආප්ප දාන අහිංසක මනුස්සයෙක්.. සරම පැටලිලා වැටිලා තියෙන්නෙ.. නිවන් සුව පතමි..(කෞ)