ඉතාලියෙන් ගෙන් වූ බව කියන හඳුනා නොගත් මත්කුඩු මිල් ග්‍රෑම් 200 ක් සමග ආණ්ඩුවේ ඉහල පැලැන්තියේ තරුණයෙකු සැක පිටි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ශ්‍රීලංකාවේ හා කේරලයේ ගංජා වලට සමාන බව කියන මෙම මත් කුඩු වර්ගය සුදු පාට බවත් මිල අධික බවතක් පොලිසිය පවසයි.
පසුගිය 18 වැනිදා නාරාහේන්පිට දී වෛද්‍යවරියකගේ දියණියක මත් චොක්ලට් සමග අත් අඩංගුවට ගැනීමෙන් පසුව කළ පරීක්ෂණයේ දී ලද තොරතුරු අනූව මෙම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද මේ ඉහල පැලැන්තියේ කෙනා... (ර)
කුඩු එන එක තාම නතර වෙලා නැති පාටයි.(හේ)
මත්ද්‍රව්‍ය ගැන කතා කරන විට රටක් ඇඳා ගත යුතු නැත. මෙරටවල ඩිස්කෝ ක්ලබ් ආසන්නව මෙවන් රසායනික ද්‍රව්‍යයන් විවිධ පෙති හෝ සාරයන් ලෙස බහුල ලෙස විකිණේ.(හේ)
මේ කුඩු ගේන එක නවත්තන්න වහාම පියවර ගන්න.(හේ)