සියලු සුබසාධක ගැටළු හා නේවාසික පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණි විශ්වවිද්‍යාලයයේ සිසුහු පිරිසක් අද (04) කොළඹ - මහනුවර මාර්ගයේ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් ඇරඹූහ.
සියලු සුබසාධක ගැටළු හා නේවාසික පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලමින් කැලණි විශ්වවිද්‍යාලයයේ සිසුහු පිරිසක් අද (04) කොළඹ - මහනුවර මාර්ගයේ ඉදිරිපිට දී උද්ඝෝෂණයක් ඇරඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් සරසවි දේශන පැවැත්වෙන්නේ මහපාරේ වගෙයි !!!!! (ම)
අපි දන්නවා අන්තරෙන් මේ දරුවනට ගැලවිලා ඉන්න දෙන්නේ නැති බව. එකක් නැත්නම් තව එකක් ඇදල අරන් පාරට බස්සවන බව. කමක් නැහැ, ඕන උද්ඝෝෂණයක් පාරේ ඉදිරිපිට නම්කමක් නැහැ. අනේ, පාරවල් නම් වහන්න එපා. අපි රස්සාවල් කරලා ගෙදර යන්න එපාය. (හේ)
මේ ළමයි කැම්පස් ගිහින් පාරේ ඉන්නවා. ඕකට ඇතුළු වෙන්න බැරුව කී දෙනෙක් පාරේ ඉන්නවද? (නි)
නිදහස් අධ්‍යාපනය දීලා, නොමිලේ පෙළ පොත් දීලා, දිවා ආහාර කූපන් දීලා, නොමිලේ පාසල් නිල ඇඳුම් දීලා.,,කැම්පස් ගිහින් එකෙත් නිදහස් අධ්‍යාපනය ලබලා, මහපොළ ශිෂ්‍යත්වය අරගෙන...මෙන්න කියනවා නේවාසික පහසුකම් මදිලු.... ගහන්න ඕන මඩු වලිගෙන්.(හේ)