අනුරාධපුර සිට පොළොන්නරුව දක්වා පුපුරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරමි සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයන් අද (05) අධිකරණයට ඉදිරිපත් කිරීමේන් අනතුරුව ලබන 8 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහාතා නියොග කළේය
පුපුරනද්‍රව්‍ය සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්ථාවක් සපයන ලෙසද නියෝග කළේය.
රක්ෂිත බන්ධනාගාරගත කළ එක් පුද්ගලයෙකු අනුරාධපුර මහාධීකරණය හමුවේ විභාග වන බාලවයස් දූෂණ නඩුවක ප්‍රධාන විත්තිකරුබව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd