ශ්‍රී ලංකාව ජනතාවට විදුලිය ලබාදීම සම්බන්ධයෙන් දකුණු ආසියාවේ ඉහළින් සිටින බවත්  විදුලිය ලබාදීමේදී මතුවන විවිධ ගැටලු රැසකට අද වන විට විසඳුම් සොයාගෙන ඇති බවත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (05) මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කීවේයෙ.