කඩේ ගිය වෑන් රිය යටියන්තොට තුංකිද හංදියේ පිහිට් හෝටලයකට බ්‍රහස්පතින්දා (31) සවස වෑන් රථයක් කඩා වැදී දැඩි හානි සිදුව තිබේ. එම අවස්ථාවේ හෝටලයේ සිටි 01 January 2016
අලි ප්‍රහාරයෙන් තිදෙනෙක් රෝහලට ට්‍රැක්ටරයක ගමන් කරමින් සිටි තිදෙනකු අරලගංවිල අලුත්ඔය දී වල් අලි ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කළ බව පොලිසිය කියයි. 01 January 2016
එකම ජාතික නායකයා ප්රභාකරන් බව උතුරු පළාත් සභාපති කියයි ජාතික නායකයෙකු ලෙස තමන් ගරු කරන එකම නායකයා කොටි නායක වේලුපිල්ලේ ප්රභාකරන් බව උතුරු පළාත් සභාවේ සභාපති සී වී කේ ශිවඥානම් පැවසීය. 01 January 2016
වත්තල ගින්නට හේතුව අහස්කූරක් ? වත්තල හුණුපිටියේ විජයබා මාවතේ පිහිටි පොලිතීන් හා ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණ කර්මාන්තශාලාවක බ්‍රහස්පතින්දා (31) රාත්‍රී 11 ට ප 01 January 2016
‘හඩ්සන්ගේ කාලේ ලේඛන පොලිසියට දෙන්න‘ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති හඩ්සන් සමරසිංහ සහ හිටපු අධ්‍යක්ෂක ජෙනරාල් සමන්ත වැලිවේරියගේ සමයේදී එම සංස්ථාව තු 01 January 2016
තුන් අවුරුදු දරුවා වැවට බිලි වේ තලාව කරගහවැව ප්‍රදේශයේ වැවක ගිලී අවුරුදු තුනයි මාස හයක් පමණ වයසැති දරුවකු අද (01) දහවල් මිය ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන 01 January 2016
‘‘අමාත්‍යංශ නියෝග ක්‍රියාත්මක කරන්න බෑ‘‘ 2016 පළමු ශ්‍රේණියට සිසුන් ඇතුලත් කර ගැනීමේ නම් ලයිස්තුව ප්‍රදර්ශනය කළ යුතු යැයි අධ්‍යාපන අමාතයංශය දී ඇති නියෝගය හරි හැටි ක්‍රියා 01 January 2016
‘ඉන්නේ කටුමැටි ගෙයක : කන්නේ වේල් දෙකයි‘ ‘ඉස්කෝලේ පටන් ගනිද්දී අලුත් ඇදුම් ඇඳන් පොත්පත් රැගෙන පාසල් යන්න අපිත් හරිම ආසයි. ඒත් ඇඳුම් ගන්න, පොත්පත් ගන්න අපට සල්ලි නෑ.&lsqu 01 January 2016
පෙරටුගාමී විරෝධතාවයට දින 50යි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම්ට ලංකාවේ ජීවත් වීමට, දේශපාලනය කිරීමට සහ පුරවැසි අයිතීන් ලබා දෙන ලෙස 01 January 2016
පකිස්තාන අගමැති අනිද්දා දිවයිනට පකිස්තානයේ අගමැති නවාස් ෂරීෆ් මහතා දෙදින නිල සංචාරයක් සඳහා සඳුදා (04) දිවයිනට පැමිණීමට නියමිතව ඇත. ජනාධිපති මෛත්‍රීපාල සිරිස 01 January 2016
බස්නාහිර සෞඛ්‍ය ඇමැතිකම කීර්ති කාරියවසම් ඉල්ලයි බස්නාහිර පළාත් සභාවේ සෞඛ්‍ය, දේශීය වෛද්‍ය, සමාජ සුබසාධන, පරිවාස, ළමා රඬක, කාන්තා කටයුතු සහ සභා කටයුතු අමාත්‍යධූරය තමාට ලබාදෙන්නැය 01 January 2016
හෙළ උරුම මන්ත්‍රීවරු බස්නාහිර සබේ ස්වාධීන වෙති බස්නාහිර පළාත් සභාවේ ජාතික හෙළ උරුමය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තිදෙනා ඉදිරියේදී ස්වාධීනව කටයුතු කරන බව පළාත් සභාවේ හිටපු සෞඛ්& 01 January 2016
31 රෑ සමන්තුරේ ශෝක දිනයක් වරකාපොළ දී බදාදා (30) රිය අනතුරකින් හය දෙනකු මිය යෑම සිද්ධියට සොව බලකරමින් 31 වැනි දා සමන්තුරේ නගරයේ ශෝක දිනයක් පැවැත්වීය. නගරයේ සිය 01 January 2016
මිලානෝ ලංකාරාම පිංකම අද ඉතාලියේ මිලානෝ ලංකාරාම මහා විහාරය සංවිධානය කරන උදාවු නව වසරේ ලක්වාසී සැමට සෙත් පැතීමේ පිංකම් මාලාවක් අද (1) එම විහාරස්ථානයේදී පැවැත 01 January 2016
පොලිස් පොතෙන් පංචිකාවත්ත සංඝරාජ හන්දියේදී අද (1) අලුයම පෞද්ගලික බස් රථ දෙකක් ගැටී 13 දෙනකු තුවාල ලැබූ බව පොලිසිය කියයි. කොළඹ සිට ගම්පහ දක්වා ධාවන 01 January 2016
ශබ්ද පරිපාලකගේ රියට යටවී ධීවර කාර්මිකයා මරුට මොරටුව කොරලවැල්ලේ කහඉරක් මතදී පාර මාරුවෙමින් සිටි ධීවර කාර්මිකයකු (58) ජනප්‍රිය ගායක කණ්ඩායමක ශබ්ද පරිපාලකවරයකු පැදවූ මෝටර් රියට 01 January 2016
‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව’ ජනවාරියේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව 2023 වසරේදී ශ්‍රී ලංකාව ආර්ථික නව මං මාවත් සොයා ගැනීම අරමුණු කර ගනිමින් සංවිධානය 01 January 2016
තොරණකන්දේ ළමෝ පිරිත් කියති නව වසරට සෙත් පතා සියඹලාගොඩ බටහිර, තොරණ කන්ද රජමහා විහාරස්ථානයේ දහම්පාසලෙහි වයස අවුරුදු 15ට අඩු පිරිමි ළමුන් 18 දෙනෙකු විසින් පිරිත් ස 01 January 2016
ඒ.එස්.පී ලියනගේ අල්ලස් කොමිසමට කැඳවයි හිටපු ජනපතිට රුපියල් කෝටි 75ක් වටිනා නිවසක් ලබා දීමට යෑම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට ව්‍යාපාරික ඒ එස් පී ලියනගේ මහතා ලබන හතර වැ 01 January 2016
මහින්ද අප්පච්චීගෙන් විජිතමුණිට සුබපැතුම් නව වසර උදාවන අවස්ථාවේ හිටපු ජනපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සිටියේ කතරගම දේවාලයේය. 01 January 2016
අලුත් අවුරුද්දට ගණන් උස්සපු උතුරේ එලවළු මාස දෙකකට අධික කාලයක් උතුරට වැසි වැටී වව්නියාව , කිලිනොච්චි හා යාපනය ප්‍රෙද්ශ වල වගාවන් විනාශ වීම නිසා එලවළු මිල ඉහල ගොස් ඇත. හ 01 January 2016
වේයන්ගොඩදී දුම්රියක් පීලි පනී කොළඹ සිට මාතලේ බලා යමින් තිබූ දුම්රියක් මින් මද වේලාවකට පෙර වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ දී පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංච 01 January 2016
දුම්වැටි මිල ඉහළ නගී සියලූම දුම්වැටි රුපියලේ සිට රුපියල් දෙක දක්වා අද (01) සිට මිල ඉහළ නංවා ඇත. ගොල්ඩ්ලිප් වර්ගයේ සිගරට්ටුවක මිල රුපියල් තිස්පහක් ද බ 01 January 2016
ජනපතිගෙන් ලක්වාසීන්ට ආශිර්වාද ‘2016 නව වසර රටේ මුළු මහත් ජනතාවටම ආශිර්වාද කරනවා, සුබ පතනවා වාසනාවන්ත නව වසරක් වේවා කියලා. 2016 වසරේ අපි ප්‍රමුඛත්වය දෙනවා කරුණු දෙක 01 January 2016
නැවේ ගමන.. තම රටේ සංචාරක ප්‍රවර්ධනය සඳහා තායි ජාතිකයෝ තම දේශයෙන් ලබාගත හැකි සෑම දෙයකින්ම ප්‍රයෝජන ගැනීමට තරම් සමත් ජාතියකි. තායි දේශ 01 January 2016
‘කිරි ඉතිරේවා නව වසරේ‘ උදාවූ 2016 නව වසර සමරමින් ලක් වාසී ජනතාව විවිධ සැණ කෙළි හා උත්සව සංවිධානය කර තිබුණි. රටපුරා රතිඤ්ඤා දල්වමින් ප්‍රීති ඝෝෂා නැගීමට ලොකු 01 January 2016
හිරුණිකාගේ මාධ්‍ය හමුවේ දර්ශන සීඅයිඩියට දෙන්නැයි නියෝග දෙමටගොඩදී තරුණයකු පැහරගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේ වීඩියෝ ලබා 31 December 2015
‘ජනපති කළේ හරි දේ‘ විදේශිය ගායකයකුගේ ප්රසංගයේදී ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනපති ලෙස රටේ තරුණ තරුණියන් ගේ හැසිරිම සම්බන 31 December 2015
හිටපු සෙබළා ඥාතියකුගෙන් අනූ දහසක් කොල්ලකයි තෙබුවන කරන්නාගොඩ නිවසක තනිව විසූ පුද්ගලයකු (70) ගේ මූණට රෙද්දක් දමා ගෙල තදකර පහරදී ඔහු සන්තකයේ තිබූ රුපියල් 95,000ක් කොල්ලකා පළා ගිය හිටප 31 December 2015
පොලිස් පොතෙන් කොස්ගම හා අවට පොලිස් වසම් කිහිපයක වෙළඳසල් 150කට ආසන්න ප්‍රමාණයක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් සැකපිට කොස්ගම තරුණයකු (19) අත්අඩංගුවට ගත් බ 31 December 2015
නැ‘හිර පාසල්වලට දුන් පොත් පරණ බඩු කඩයටදීලා නැගෙනහිර පළාතේ පාසල් වල දමිළ භාෂා 01 වසරේ සිසුන් සඳහා 03 වන වාරයට අදාල ක්‍රියාකාරකම් පොත් සහ පෙළපොත් තොගය බෝතල් පත්තරකරුවකුට විකුණා රුපියල් 47000/= ක මුදලක් ලබාගත් එම පොත් තොගය බෙදාහැරීමට භාරගත් .. 14 August 2026