‘ගොවීන්ට සහන දී කෘෂිකර්මය නංවනවා වෙනුවට මේ ආණ්ඩුව සුද්දන්ගේ නිෂ්පාදනවලට වෙළඳපොළක් හදා දෙන්න කටයුතු කරමින් ඉන්නවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(3) පැලවත්ත පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘ගොවියන්ට සහන දෙන රටවල් රැසක් තියෙනවා. ඇමරිකාව, ඉන්දියාව වගේ රටවල් විශාල ලෙස සහන දෙනවා. ගොවියාට සහන දුන්නොත් සියලු අංශවලට එය බලපානවා. ඒ වාසිය රටටම බෙදී යනවා. ආහාර නිපදවීමට සහන දිය යුතුමයි. කප්පාදු කිරීම හොඳ නෑ‘ යැයිද ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කට්ටිය ප්ලෑන් කරනවා නේද කොළඹට එන පාරවල් හයම අවහිර කරන්න. එතකොට අපි එදාට නිවාඩු දාල ගෙදර ඉන්න ඕනද මහත්තයෝ? මගේ නිවාඩු ඉවර නිසා පඩි කැපෙනවා. මගේ දවසේ පඩිය මේ මහත්තුරු දෙනවද එදාට? (ර)
වැඩියත්ම කෑගහන්න එපා සහෝදරයා. (ර)
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.(හේ)
පාරිභෝගික අපිට දෙන සහනය මොකක්ද? අමතක කරන්න එපා අපේ ඡන්දත් වලංගුයි (නි)
දෙන්න ඕනෑ සහන ගැන රටේ ජනතාව දැනුවත් කරන්න (නි)
මෙයාලා තමා ඕවට වග කියන්න ඕන. (ර)
කොහෙද මෙච්චර කල් හිටියේ. (ර)
දැන් මේ දේවල් වෙනවා කියලා මටත් හිතෙනවා.(හේ)
කඩේ ඇතුලේ ඉදගෙනම කඩේ බඩු හොද නැහැයි කියන්න පුලුවන්ද. කොන්දේ බැදපු චීනෙක් හොයල ඕක කිව්වා නම් ඕක ඔයිට වැඩියේ හොදයි. ජනතාව ලනු කාපු කාල ඉවරයි. (ර)