නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ සැසිය අද (3) කොළඹ විසුම්පායේදී පැවැත්විණි.
අද වන විට ව්‍යවස්ථාව සඳහා අදහස් ලබාගැනීමේ කටයුතු දිස්ත්‍රික්ත 25ක සිදුකර අවසන් බවත් අද සිට දින 3ක් එය කොළඹදී පැවැත්වෙන්නේ විශේෂ ඉල්ලීමක් අනුව බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳ මහජන අදහස් ලබාගැනීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා පැවසීය.
පුද්ගලයින් හා සංවිධාන රැසක් හමුවී මේ මස 9 වැනිදා මානව හිමිකම් කොමිසම හමුවන බවත් පසුව සියලු ආගමික නායකයින් හා මහ ඇමැතිවරුන් හමුවන බවත් අප්‍රේල් මාසයේ වාර්තාව බාරදීමට නියමිත බවත් විජේනායක මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යවස්ථාවට අදහස් ගන්න ආයෙත් කොළඹට
දුමින්ද Thursday, 03 March 2016 08:39 AM
මේ කමිටුවට බාලගිරි දොසෙද? (කෞ)