මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් 2017 මැයි මාසය වනවිට අවසන් කර බාර දීමට හැකිබව ව්‍යාපෘති කළමනාකරු ආර් .බි .තෙන්නකෝන් කියයි.
දැනට මොරගහකන්ද හා කළුගඟ ඉදිකිරීම් ,නැවත පදිංචි කිරීම් පිළිබඳව මාධ්‍ය දැනුවත් කරමින් ඔහු එසේ කීවේය.
අඩුපාඩු කම් කෙරෙහි කඩිනම් අවධානය යොමු වී ඇති බවත් ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd