උතුරු මැද පළාත් සභා මන්ත්‍රී මහජන මුදල් කෝටි ගණන් වැයකර විදේශ සංචාර සඳහා යන නමුත් හිඟ වැටුප් නොගෙවතියි ගුරුවරුන් 400ක් පමණ අද (3) අනුරාධපුර ඩී.එස්.සේනානායක වටරවුමේ පැයක උද්ඝෝෂණයක් පැවැත්වූහ.