වැලිකඩ මොරගස්මුල්ලේ සහ මාතර ඉන්දෙනියේ කළ වැටලීම් දෙකකින් හෙරොයින් ග්‍රෑම් 40ක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වැලිකඩ මොරගස්මුල්ලේ සහ මාතර ඉන්දෙනියේ කළ වැටලීම් දෙකකින් හෙරොයින් ග්‍රෑම් 40ක් සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාව නිර්නාමික ඔත්තු සපයන්නන් ලෙස යොදා ගෙන මෙම වසංගතය මගේ මව්බිමෙන් තුරන් කරන්න. යහපාලනය සැබෑ දැකීමක් වන්නේ එවිටය. (ම)
කලණි විතානගේ කියන දේ හරි. ගහක අතු ඉති කපල ගහ මරන්න බෑ. හැබැයි අතු ඉති ඔස්සේ හොයාගෙන යනකොට මුදුන් මුලට යන්න පුළුවන්. හැබැයි අපට හැඟෙනවා එහෙම ගහේ අතු ඉති ඔස්සේ යන එක වළක්වන්නත් කට්ටිය ඇති කියල. ඒ අයව පෙරලගෙන යන්න බැරිනම් කුඩු වසංගතය මේ රටින් තුරන් කිරීම බොරු.(ම)