සතියක පමණ සිට ලක් සතොස අලෙවිසැල්වල සීනි හිඟයක් පවතින බවත් සීනි මිල පහළ යාමට ඇති ඉඩකඩ මෙයට හේතුව බවත් කියති.
මේ වන විට සියලු සතොස අලෙවිසල් මගින් නිකුත් කෙරෙනුයේ එක් සීනි කිලෝව බැගින් බවත් පාරිභෝගිකයෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය තිත්ත රසයැයි මම නොකියමි. වගකිවයුතු අමාත්‍යවරයාගේ කාර්යක්‍ෂමතාවය සතොස කිරා පෙන්වයි. (නි)
එක හොදයි. ලංකාවේ දියවැඩියා රෝගීන් අඩුවෙයි (ම)
රෝහල් බාර ඇමතිතුමා කියල තියනවා සිනි කෑම ශරීරයට හොද නැහැ කියලා. ඒක නිසා රජයේ ආයතනවල සිනි විකිණීම සිමා කල යුතුයි. සිනි නැතුව තේ පානය පුරුදු වන්න. (ර)