ඇඹිලිපිටියේ සාදයකදී පොලිසිය සමග ඇතිවූ ගැටුමකින් පසු මිය ගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන ගේ සිරුර ගොඩගත යුතු නම් ඒ සඳහා දිවුරුම් පෙත්සමක් හෝ ඥාතියකුගේ ඉල්ලීමක් උසාවියට ඉදිරිපත් කළ යුතු යැයි ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා දෙපාර්ශවයේ නීතිඥයනට දන්වා නඩුව අද දිනයේ පසුවට කල් තැබීය.
ඡායාරූප හා වීඩියෝ - ළහිරු හර්ෂණ
ඡායාරූප - ජයන්ත නානායක්කාර






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහුට සමාදානයේ සැතපෙන්න දෙන්න (නි)
මරුවනම් ඉතින් මුර කරපංකෝ දිවා රෑ දෙකේම මදුරුවෝ තල තල !(කෞෙ)
දුක හිතෙනවා මිනි වළ දැක්කහම. මිනිස්සු ගහමරා ගත්තට තනියම කනත්තට වෙලා ඉන්න වෙනවා කියලා තේරුම් ගන්නවා නම් කොච්චර හොඳද? (නි)
චූදිතයන්ගේ වර්ගයාටම මිනී වලත් රකින්න වෙලා තියෙන හැටි. (ම)
මැරුණට පස්සේ මොකෝ ජීවත් වෙලා ඉන්නකොටත් තනියම ඉන්න අය ඉන්නේ එකේ.(ම)