මීට වසර 8 පෙර නිර්මාණය වූ රන්දීර් විතානගේ "නාමල් මිටක්" ගීතය මේදිනවල නැවතත් ජනප්‍රියත්වයට වී ඇත. එයට හේතුව වන්නේ ඔහු එම ගීතය නැවතත් අලුත් ආකාරයෙන් සංගීතමය කලාවක් එක් කරමින් සහ ඒ සඳහා නව රූපරචනාවක් එක් කළ ඇති හෙයිනි.
සිරස කුමරි රියැලිටි වැඩසටහනේදී කරනු ලැබූ ඉදිරිපත් කරනු ලැබූ එම ගීතයට බොහෝ ප්‍රතිචාරයන් හිමිවූ ගීතයක් ලෙසට නම් කළ හැකි. රැප් ශෛලී ගීත ගායකයෙකු ලෙසද මොහුව ජනප්‍රිය වූවත් මෙම ගීතය ඔහුගේ සංගීත ගමනේ වෙනත්ම පැතිකඩක් ගෙන දැක්විය.
2025 දෙසැම්බර් මස 18
634
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
305
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1103
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රන්දීර්ගෙන් නාමල් මිටක්